බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුවේ Fact Research බොරුයි කී හමුදා සෙබලුන්ගේ බාල ආහාර වේල ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරයි!

by editor
දෙසැම්බර් 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

හමුදා සෙබලුන්ට ලබා දෙන ප්‍රමිතියෙන් තොර ආහාරවේල සම්බන්ධව අද (03) සමගි ජනබවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් හෙළි කරනු ලැබුවේය.

මේ සම්බන්ධව ලංකාසර මින් පෙර ඡායාරූප සහ සියලු දත්ත සහිතව හෙලි කළ කොතරතුරු ආණ්ඩුවේ Fact Research කරුවන් ලවා රිපෝට් කරවූ ඒ ඇත්ත කතාව අද සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේ දී හෙළි දරවු කළේ මේසේය.

“අනිවාර්යයෙන් අපට හමුදාව ශක්තිමත් කරන්න මුදල් ගන්න සිද්ධ වෙනවා. මානව සම්පත යුද උපකරණ මැනවින් තියෙන්න ඕන. නඩත්තු වෙන්න ඕන. හමුදාවෙ ඉන්න අය විශාල කැප කිරීම් කළ පිරිසක්. ඔවුන්  නඩත්තු කරන්න බෑ ලාබෙට.

මහ හමුදාවේ සෙබලු ගොඩක් දෙනෙක් කතා කරනවා. මම ඒ අයගෙ පැමිණිලි සටහන් කරගෙන තියනවා.   ඔවුන් කියනවා හැමදාම අඹ කරියක් ලැබෙනවලු වේල් දෙකටම. මේවට ඔවුන් කැමති නෑ.  එය මා දන්නවා. අඹකරිය කාලා කැලරි ලැබෙන්නෙ නෑ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

හාල්මැස්සො සහ කීරමින් දෙනවා හැමදාම. අලු කෙසෙල් නිතරම දෙනවා. කැකිරි හැමදාම.

බීට්රූට් සහ බෝංචි දකින්නෙ කලාතුරකින්. මාසෙකට පාරක්. තලපත් මාලු සතියකට වේල් තුනක් දෙනවලු. එක කටකට මදි කෑල්ලක්.  කුකුළුමස් සතියකට එක වේලක් දෙනවා. අපි හරක්මස් හමුදාවට ලබා දීම නැවැත්තුවා ගව ඝාතනයට එරෛහි වන්න. ඒ වෙනුවට කුකුළු මස් දුන්නා. ඒත් දැන් දෙන්නෙ සතියකට එක වේලයි. මේවා කාලා යුද්ද කරන් බෑ. බිලට් එකට වෙලා පෙරවගෙන නිදා ගන්න වෙන්නේ.

බෙඩ් ටී එකට සහ උදේ  10ට දෙන්නේ ප්ලේන්ටි. බේඩ් ටී එකට ප්ලේන්ටි බොන්න බෑ කතානායක තුමා. මේවාට හමුදාපති හා ආරක්ෂක ලේකම්ට කොන්ත්‍රාත්කරුවන්ට දොස් කියන්න බෑ. මුදල් අමාත්‍යාංශය මේ වගකීම භාරගත යුතුයි.

යුද හමුදා සෙබලුන්ගේ ආහාර වේලත් කප්පාදුවක ද?

 හමුදා සෙබළුන්ගේ ආහාර වේල් ගැන හමුදා මාධ්‍ය ප්‍රකාශක  අපට කියූ කතාව!

Fact Research කරුවන් වාර්තාව බොරු බව කී හැටි….

https://m.facebook.com/story.php?story_fbid=267702362071023&id=100064937835447

Share69Tweet43
Previous Post

ආවාට ගියාට හාල් ගෙන්නුවොත් ඔක්කොම අමාරුවේ – අනුර ප්‍රියදර්ශන යාපා මුදල් කරක සභාවේදී කියයි

Next Post

ශ්‍රී ලංකාවෙන් ඔමික්‍රෝන් ආසාදිතයෙක් හමුවෙයි

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.