හමුදා සෙබළුන්ගේ ආහාර වේල් ගැන හමුදා මාධ්‍ය ප්‍රකාශක  අපට කියූ කතාව!

පසුගිය දිනවල  රටේ පැවති තත්ත්ව මත යුධ හමුදා සෙබළුන්ට ලබා දෙන ආහාර වේල්වලට නිර්දේශිත ආහාර නොපැවැති අවස්ථාවල ඊට අදාළ ආදේශක ලබා දීමට කටයුතු කර ඇති බවත් කිසිදු ආකාරයකින් ආහාර වේලෙහි ගුණාත්මක බව අඩු කිරීමට කටයුතු නොකළ බවත්  ඒ ඒ ප්‍රදේශවල අණ දෙන නිලධාරීන්  තමන් වෙත දැන්වූ බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න ලංකාසරට … දිගටම  හමුදා සෙබළුන්ගේ ආහාර වේල් ගැන හමුදා මාධ්‍ය ප්‍රකාශක  අපට කියූ කතාව! කියවන්න