දියසේන රතුගමගේ - පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් හෝ ඊට වඩා වැඩි බලයක් ස්ථාපිත වීම ඉතාම භයානක මෙන්ම අර්බුද රැසක්...
දිනසේන රතුගමගේ - දෙමළ ජාතික සන්ධානය විසින් යාපනයේදී සංවිධානය කොට තිබූ මහජන රැළියකට ඊයේ ( 24 ) රාත්‍රී බෝතල් ප්‍රහාරයක්...
සමගි ජන බලවේගයේ සාමාජිකයන්ට නැවත එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට අවශ්‍ය නම් පෙර වැරදි නිවැරදි කරන් එන ලෙස එ.ජා.ප නායක රනිල්...
නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙවර මැතිවරණයට ඉදිරිපත්වන සමගි ජන බලවේගය අපේක්ෂක, හඟුරන්කෙත සංවිධායක ජයලත් දිසානායක සිදුකර ඇතැයි කියන පහරදීමකින් අයෙකු...
විවිධ පුද්ගලයන් වල්භූත තකා කීවත් ශ්‍රී ලංකා පොදුජන නිදහස් සංධානයේ සභාපති තමන් බව සිහිකටයුතු යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි....
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව නායකයත්වය සඳහා හිටපු ඇමතිවරු දෙදෙනෙක්වන මහින්ද අමරවීර හා දයාසිරි ජයසේකර අතර මේ වනවිට සීතල යුද්ධයක්...
මේ ඡන්දය සම්බන්ධව මැතිවරණ කොමසාරිස් සමග සාකච්ඡා කර ආණ්ඩුව වහාම තීරණයකට පැමිණිය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අගමැති...
මේ රජය රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කළේ කොවිඩ් වසංගතය නිසා නොව, සාමාන්‍ය ජතාව වෙත ලබා දිය යුතු සහන නවත්වා කෝටිපති ධන කුවේරයන් අතලොස්සකට...
දිනසේන රතුගමගේ - ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රීවරු පත් කිරීමේදී එක් එක් පුද්ගලයින්ගේ වුවමනාවට හෝ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ උවමනාවට මන්ත්‍රීවරු පත්...
රජයේ කාර්යාල හෝ ආයතන තුළ ඡන්ද පත්‍රිකා බෙදීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් දේශපාලනඥයින්, දේශපාලන ක්‍රියාකාරීන් හා වෘත්තිය...
© 2020 - 2023 Lankasara.com.