බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන මැතිවරණය

ගෙදර නිරෝධායනය වෙන අයට ඡන්ද පොළ ලෑස්තියි

නමුත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගේ අවසරය ඕනෑ

by Lanka Sara Editor
ජූලි 27, 2020
in මැතිවරණය
Share on FacebookShare on Twitter

නිවසේ දී නිරෝධායනයට ලක් වන පුද්ගලයන් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විශේෂ අවසරයක් ලබා දෙන්නේ නම් ඔවුන්ට ඡන්ද පොළට පැමිණීමට වෙනම වෙලාවක්, වෙනම ඡන්දය ප්‍රකාශ කිරීමේ ස්ථානයක් ඇතුළු වෙන් කළ පහසුකම් ලබා දීමට මැතිවරණ කොමිසම සූදානම් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ ලබන 31 වැනදාට යොදාගෙන තිබූ නිරෝධායන කඳවුරු සහ නිවාසවල නිරෝධායනය වන පුද්ගලයන් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට යොදා තිබූ පහසුකම අත්හිටුවීමට මැතිවරණ කොමිෂන් සභාවට සිදුවූ බව ප්‍රකාශ කළ අවස්ථාවේදීය.

නිරෝධායනය කළ පුද්ගලයන්ට නියමිත ඡන්ද දිනයට කලින් එනම් පූර්ව ඡන්දය ලබා දීම සම්බන්ධයෙන් මතුවූ විරෝධතා නිසා මැතිවරණ කොමිසමට මෙම තීරණය අවලංගු කිරීමට සිදුවූ බව සඳහන් කළේය.

ඔවුන්ට එම පහසුකම් ලබා දෙනවා නම් රක්ෂිත බන්ධනාගාර කොට සිටින පුද්ගලයන්ටද එම අයිතිවාසිකම පවතින බවට ඉදිරිපත් වූ පැමිණිලි කිහිපයක් මත මෙවැනි පූර්ව ඡන්ද ප්‍රතාශ කිරීමක් සඳහා තමන්ට නෛතික ප්‍රතිපාදන නොමැති පසුබිමක ගත් තීරණය ආපස්සට ගැනීමට සිදුවූ බව ඔහු ප්‍රකාශ කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වුවද නිවාසවල නිරෝධායනය වන පුද්ගලයන්ට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර දෙන්නේ නම් ඡන්දය ප්‍රකාශ කිරීමට අදාළ පහසුකම් ඡන්ද පොළේ ඇති කළ හැකි බවත් ඔවුන් පොදු ප්‍රවාහන සේවාවලින් නොපැමිණ තම පෞද්ගලික වාහන හෝ මැතිවරණ කොමිසම මඟින් සපයනු ලබන වාහනවලින් පැමිණ එම ඡන්දය ප්‍රකාශ කළ යුතුය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“බුද්ධි රහස් ගැන මාධ්‍ය ඉදිරියේ සාක්ෂි දෙන්න බෑ”

Next Post

ඡන්දෙට කලින් දුම්කොළ කර්මාන්තයට සම්බන්ධ අපේක්ෂකයන් ගැන හෙළිදරව්වක්

Related Posts

දේශපාලන

ඡන්ද ප්‍රතිඵලයෙන් පොදු ජන පෙරමුණට සුබවාදී ආරම්භයක්

අගෝස්තු 6, 2020
මැතිවරණය

“කොරෝනා නිර්මාණය කළ ඡන්ද රටාවට අලුත් පරපුර කැමතියි”

අගෝස්තු 1, 2020
පලනි දිගම්බරම්, මනේ ගනේෂන් හා රවුෆ් හකීම්
මැතිවරණය

මැතිවරණයෙන් පසු පොදුජන පෙරමුණු ආණ්ඩුවකට දෙමළ මුස්ලිම් පක්ෂ 03ක්

ජූලි 26, 2020

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.