බීබීසී- පසුගිය වසර කිහිපය තුළ බටහිර රටවල ඒකල විවාහය (Sologamy) හෙවත් මිනිසුන් තමන්වම විවාහ කරගන්නා මංගල උත්සව රැල්ලක් මෙන් සිදුවන්නට...
සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය - ඇතුල්කෝට්ටේ, ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති, මීගහතැන්නේ චන්ද්‍රසිරි හිමි ගේ ආරාධනයෙන් පසු ගිය...
ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා එෂාමා කාරියකරවන - ඔවුන් කැඳවාගෙන පැමිණියේ ඔවුන් දෙදෙනාගේ මව්පියන් විසිනි. තරුණ යුවතිපතීන් ගෙන් සැමියාට බිරිඳගෙන් දික්කසාද වීමට...
කඳුළු ගෑස් යනු විශාල කෝලාහල මැඩ පැවැත්වීම සඳහා අවසාන තුරුම්පුව ලෙස යොදා ගන්නා ද්‍රව්‍යයක් මිස සාමදාන උද්ඝෝෂණ මැඩ පැවැත්වීම සඳහා...
බැසිල් රාජපක්ෂගේ සියලුම නීති විරෝධී වත්කම් ඇත්තේ තිරු නඩේසන්ගේ නමින් බව පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ ප්‍රකාශ කරන්නැයි කියූ අභියෝගය පිළිගන්නා බවත් බැසිල්ගේ...
ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා - එෂාමා කාරියකරවන- " මම සාමාන්‍ය අයගෙන් වෙනස්. මම දන්නව ලිංගිකත්වය සම්බන්ධයෙන් මගේ කැමැත්ත අනිත් අයගේ කැමැත්ත...
වත්මන් ආර්ථික අර්බුදයෙන් කොළඹ මුදා ගැනීම සඳහා චීනයේ ආධාර පිරිනැමීම ප්‍රමාණවත් නොවන බව මේ වනවිට පුළුල් ලෙස පිලිගැනෙන කතාවකි. ...
චාමින්ද වාරියගොඩ - දවස් 11ක් හිර කූඩුවක දුක් වින්දා... ජනාධිපතිගේ සංවේදි කතාවට මිනිස්සු රැවටුණේ නෑ - ගෙදර යනකම් සටන ගෙනිච්චා...
ජානක ලියනආරච්චි - මේ ඔස්ට්‍රෙලියාවේ වෙසෙන ශ්‍රී ලංකාවේ මිනිස්සුය. තමන්ගේ මුදලින් ගුවන් යානා වෙන්කරගෙන ලංකාවට පැමිණ තමන්ගේ වීරයා රජ කරවූ...
යුක්රේන වරාය නගරයක් වන මරියුපෝල්හි නගරාධිපති වඩිම් බොයිචෙන්කෝ අද සී.එන්.එන්. සේවයට මෙසේ පවසා තිබිණි. “රුසියානු හමුදා විසින් නගරය සමතලා කර...
© 2020 - 2026 Lankasara.com.