කීර්ති ප්‍රනාන්දු –
ජාත්‍යාන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශයට පත් කරමින් ලසිත් මාලිංග සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තියා තිබුනේය.
එම සටහනේ ලියා තිබුණේ මෙතෙක් සමුගැනීම ප්‍රකාශ නොකළ ටී 20 ක්‍රිකට් වලටත් ඔහු සමුදීමට තීරණය කළ බවය.
ඔහු තැබූ සටහන පහත දැක්වේ.