සෙනසුරාදා, ජූනි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙට මැදියම් රැයෙන් පසු සිදුකරන ප්‍රචාරක කටයුතු නීති විරෝධීයි… වැරැද්ද කළොත් දඬුවම් බලාපොරොත්තු වෙන්න… මැතිවරණ කොමිසම නිවේදනය කරයි…

by editor
සැප්තැම්බර් 17, 2024
in පුවත්
RMAL-Rathnayaka
Share on FacebookShare on Twitter

එළඹෙන ජනාධිපතිවරණයට අදාලව ප්‍රචාරක කටයුතු හෙට (18) මැදියම් රැයෙන් අවසන් වීමෙන් අනතුරුව නිහඬ කාලය තුළ කිසිදු ආකාරයක ප්‍රචාරක කටයුත්තක් සිදුකිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

 ඒ සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පැවසුවේ මෙවැන්නකි.

” 18 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඡන්ද විමසීම් දිනය දක්වා කිසිදු ආකාරයකින් කිසිදු ප්‍රචාරක කටයුත්තක් කරන්න හැකියාවක් නෑ. ඒ වගේම  දේශපාලන පක්ෂවලින් පිහිටුවා තිබෙන මැතිවරණ කාර්යාල සියල්ලම වෙනස් වෙනවා 19 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට.”

එතැන් සිට පවත්වාගෙන යා හැක්කේ  මැතිවරණ කොට්ඨාසයට අදාලවන මැතිවරණ කාර්යාලය පමණයි. ඒ හැර ඡන්ද කොට්ටාසයට අදාලවන දැනට පිහිටුවා ඇති කාර්යාල 13319ම ඉවත් වෙනවා 19 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට.

 අලුතින් පිහිටුවන්න පුලුවන් ආසන මට්ටමින් එක මැතිවරණ කාර්යාලයක්. ඒ අනුව කාර්යාල 182ක් පමණයි සියලුම අපේක්ෂකයින් වෙනුවෙන් 19 දා මධ්‍යම රාත්‍රියේ සිට පවත්වාගෙන යා හැකි වන්නේ.

RelatedPosts

KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

ශෂී වීරවංශගේ අභියාචනය මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි: වසර දෙකක සිරදඬුවම ස්ථීරයි!

ඇමෙරිකානු ප්‍රහාරයෙන් ඉරානයේ 20,000කට ජලය අහිමි වෙයි: යුද අපරාධ චෝදනා එල්ල වීමේ අවදානමක්! ‘ද නිව්යෝක් ටයිම්ස්’ විශේෂ විමර්ශනයක් මෙන්න

ඒ වගේම අපේක්ෂකයාගේ නිවස තවදුරටත් කාර්යාලයක් හැටියට පවත්වාගෙන යා හැකි  වෙනවා.

ඒ වගේම විශේෂයක් තියෙන්නේ 21 වැනිදා වනවිට යම් කිසි කාර්යාලයක් පිහිටුවා තිබෙනවා නම් ඡන්ද මධ්‍යස්ථානයක සිට මීටර 500ක් ඇතුළත ඒ සියලුම කාර්යාල හෝ ඡන්ද අපේක්ෂකයාගේ නිවස කාර්යාලයක් හැටියට පවත්වාගෙන යෑමට හැකියාවක් නෑ.

මැතිවරණ කොමසාරිස්වරයා පැහැදිලි කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විලි ලජ්ජයි උපුල් තරංග… ඔයාලා ඩිල්ශාන්ගෙ දුව 19න් පහළ කණ්ඩායමට තෝරපු තියරි එක කියන්න පුලුවන් ද?

Next Post

නිහඬ කාලය තුළ සමාජ මධ්‍ය නිරීක්ෂණය කරන්න මැතිවරණ කොමිසමෙන් විශේෂ වැඩපිළිවෙළක්!

Related Posts

Hiphop-Sangee
පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
පුවත්

බාල වයස්කාර දැරිය දූෂණ චෝදනාවට පල්ලේගම හේමරතන DNA පරීක්ෂාවකට…

ජූනි 12, 2026
Air-Canada
පුවත්

අප්පගේ පොරක්…  වසර 17ක් පුරා හොර ලයිෂන් පිට  මගී ගුවන් යානා පැදවූ එයාර් කැනඩා නියමුවෙක් අත් අඩංගුවට..

ජූනි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Hiphop-Sangee

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
America

FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’

ජූනි 13, 2026
homuz

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026
ADVERTISEMENT
  • Niroshan_ D

    මේ හාදයා නැතිව අපිට ක්‍රිකට් ගහන්න බැරි ද?. පරිවර්තන කමිටුව පුනරුත්ථාපනය කිරීමට නොලැබේවා!

    172 shares
    Share 69 Tweet 43
  • රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ බිරිය සහ පුත් සලේ ට සාධාරණයක් ඉල්ලා මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකින්න ඇවිත්!!

    172 shares
    Share 69 Tweet 43
  • KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

    172 shares
    Share 69 Tweet 43
  • සරණ  හිරේ…

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පාඨලී මා සමඟ ඇති දේශපාලන අමනාපයට බොරු පැමිණිල්ලක් දාලා – උදය ගම්මන්පිල මහාධිකරණයේ දී කියයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…
  • FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’
  • නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.