සෙනසුරාදා, ජූනි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

Business World International සම්මාන උළෙල ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

by Lanka Sara Editor
ජූනි 2, 2024
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

ඇමරිකා එක්සත් ජනපදයේ Business World International Organization සංවිධානය කළ Business World International සම්මන්ත්‍රණය හා සම්මාන උළෙල ඇමතිවරුන්, තානාපතිවරුන් සහ කළාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මෙම වසරේ සම්මාන උළෙලේ තේමාව වූයේ 2030 වසර සඳහා එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා ඇති කැපවීම යන්නයි. Business World International Organization (BWIO) යනු ගෝලීය ව්‍යාපාර ක්ෂේත්‍රයේ ජයග්‍රහණ සහ හැකියා හඳුනා ගැනීමේ අරමුණෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටුවා ඇති සංවිධානයකි. BWIO සම්මාන උළෙලේදී ව්‍යාපාර ආයතනවල විශිෂ්ටත්වය හඳුනා ගෙන ඒවා අගය කරන අතර ක්ෂේත්‍රයේ ඇති අභියෝග ජය ගැනීමට සහ සිය කුසලතා ලොවට පෙන්වීමට ව්‍යවසායකයන් දිරිමත් කරයි. කාණ්ඩ 59ක් යටතේ පවත්වන මෙම සම්මාන උළෙලේදී නව ව්‍යාපාර, ව්‍යාපාර ලෝකයේ දැවැන්තයන්, සමාජය වෙනස් කිරීමට දායකවන්නන්, තිරසාර සංවර්ධන උපදේශකයන් සහ විවිධ ක්ෂේත්‍රවල සුවිශේෂ දස්කම් දක්වන වෘත්තිකයන් ආදී විවිධ පිරිස් වෙත සම්මාන පිරිනමයි.

සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා වූයේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාය. ගෙෳරවණීය ආරාධිතයා ලෙස ලිඩියා පෝල් මහතා (ජාත්‍යන්තර සභාපති – BWIO ඕස්ට්‍රේලියාව) සහභාගි විය. විශේෂ ආරාධිත අමුත්තා වූයේ නැගෙනහිර ආණ්ඩුකාර එම්. සෙන්දිල් තොණ්ඩමන් මහතාය. ආචාර්ය ඩෙක්ස්ටර් ප්‍රනාන්දු (ආරම්භක සභාපති – BWIO ජාත්‍යන්තර අංශය), ආචාර්ය තරිදු විජේනායත (නියෝජ්‍ය සභාපති – BWIO ජාත්‍යන්තර අංශය) හා ආචාර්ය එම්. ඒ. ඒ. ජබ්බාර් (උප සභාපති – BWIO ශ්‍රී ලංකා ශාකාව), ආචාර්ය එමරිටා විජේනායක (ව්‍යාපෘති සභාපති – ලෝක අලංකාර සම්මාන සහ ජාත්‍යන්තර කාන්තා විශිෂ්ටතා සම්මාන – BWIO ඇමරිකා එක්සත් ජනපදය) යන මහත්ම මහත්මීහුද සම්මාන උළෙලට සහභාගී වූහ. සම්මාන උළෙල චන්න – උපුලි නර්තන කණ්ඩායම, ජනනාත් වරකාගොඩ හා ඇන්තනී සුරේන්ද්‍ර විසින් වර්ණවත් කරන ලදී. BWIO සම්මාන උළෙලට ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වන ලද්දේ මල්ටිනැෂනල් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ටී. දර්ශනන් මහතාය.

RelatedPosts

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

Share69Tweet43
Previous Post

ජනපති නීතිපති සංජය රාජරත්නම්ට මාස 06ක සේවා දිගුවක් නිර්දේශ කරයි….

Next Post

පාසල් එවන්නෙ ක්‍රිකට් ගහන්නම නෙමෙයි… පළමු පෙළ පාසල් ක්‍රිකට් තරග දින 03ක් දක්වා දීර්ඝ කිරීමේ තීන්දුවට පාසල්වලින්ම විරෝධය…

Related Posts

ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026
rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026
පුවත්

විදේශ විනිමය වෙළඳපොළ ශක්තිමත් කරන්න අවශ්‍ය දේශපාලන පණිවිඩ නොවෙයි… විශ්වාසයයි… ඩොලරය 375 පනින අනතුරක්  හර්ෂ පෙන්වයි!

මැයි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Hiphop-Sangee

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
America

FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’

ජූනි 13, 2026
homuz

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026
ADVERTISEMENT
  • Niroshan_ D

    මේ හාදයා නැතිව අපිට ක්‍රිකට් ගහන්න බැරි ද?. පරිවර්තන කමිටුව පුනරුත්ථාපනය කිරීමට නොලැබේවා!

    172 shares
    Share 69 Tweet 43
  • රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ බිරිය සහ පුත් සලේ ට සාධාරණයක් ඉල්ලා මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකින්න ඇවිත්!!

    172 shares
    Share 69 Tweet 43
  • KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

    172 shares
    Share 69 Tweet 43
  • සරණ  හිරේ…

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පාඨලී මා සමඟ ඇති දේශපාලන අමනාපයට බොරු පැමිණිල්ලක් දාලා – උදය ගම්මන්පිල මහාධිකරණයේ දී කියයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…
  • FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’
  • නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.