රාජ්‍ය ආයතනවල මහජන දිනය පැවැත්වෙන දිනය සඳුදා ලෙස වෙනස් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරයි.
මෙතෙක් ඒ සඳහා වෙන්කර තිබුණේ බදාදා දිනය ය.
ඒ අනුව, සියලුම රාජ්‍ය ආයතනවල නිලධාරීන් මහජන අවශ්‍යතා ඉටු කිරීම සඳහා එම දිනයේදී අනිවාර්යෙන් ම සිය කාර්යාලවල රැඳීසිටිය යුතු බවද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.