බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලිංගික සංසර්ගයක් නැතිව දැරියක් ගැබ් අරන්… ඇයට පෙම්වතෙක් හෝ නැති බව හෙළි වෙයි!

by editor
අප්‍රේල් 20, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලිංගික සංසර්ගයකින් තොරව ගැබ් ගත් බව විශ්වාස කෙරෙන බාල වයස්කාර දැරියක ගැන හෙට්ටිපොලින් වාර්තා වේ.

මෙම 13 හැවිරිදි බාල වයස්කාර පාසල් සිසුවිය ගැබ් ගත් ආකාරය සම්බන්ධව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට හෝ  සොයාගත නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බව පොලිසිය පවසයි.

උදරයේ හටගත් වේදනාවකට ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල් ගත කළ පසු මෙම දැරිය ගැබ් ගෙන ඇති බව හෙළිදරව් වී තිබේ. පසුව මේ සම්බන්ධව රෝහල් පොලිසිය දැනුම්වත් කිරීමට වාට්ටුවේ කාර්ය මණ්ඩලය කටයුතු කර ඇත.

මේ සම්බන්ධව රෝහල් පොලිසිය හෙට්ටිපොල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට දැනුම් දුන් පසු රෝහලට පැමිණි ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන්ට දැරිය හඬමින් අවධාරණය කර  පවසා ඇත්තේ තමන් කිසිම පුද්ගලයෙක් සම්බන්ධව ප්‍රේම සම්බන්ධයක් හෝ  පවත්වා නැති බවය.

කුලියාපිටිය රෝහලේ ප්‍රධාන විශේෂඥ  අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වූ පී.කේ.විජේවර්ධන හමුවට දැරිය යොමු කළ පසු ඇයව පරීක්ෂා කළ විශේෂඥ වෛද්‍යවරයා තහවුරු කර ඇත්තේ ඇයට ලිංගික ප්‍රවේශයක් සිදු වී නැති බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පවතින  තත්ත්වය තුළ මේ දියණිය  යම් කිසි මානසික පීඩන තත්ත්වයකින් පසුවන නිසා ඇයව මනෝ වෛද්‍ය විශේෂඥවරයෙක් වෙත යොමු කර තිබේ.  ඇයගේ මානසික සෞඛ්‍ය යහපත් වූ පසු ඉදිරි විමර්ශන කිරීමට නියමිත බව විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා දැනුම් දී ඇත.

පොලිසිය සඳහන් කරන්නේ දැරිය ගැබිණියක වූ ආකාරය විසඳා ගත නොහැකි ප්‍රහේළිකාවක් වී ඇති බවය.

හෙට්ටිපොල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෙදර යන්න බලාගෙන විදුලි පනතට  අත ඔසවන්න… වෘත්තීය සමිති මැති ඇමතිවරුන්ට කියයි!

Next Post

හත් දෙනෙකු අතුරුදන් කල ජපාන හෙලිකොප්ටර් යානා අනතුර….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.