අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මින්නේරිය ආයුර්වේද රෝහල කුඩු කළ වන අලියා…

by editor
අප්‍රේල් 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

පොළොන්නරුව මින්නේරිය ආයුර්වේද පංච කර්ම මධ්‍යස්ථානයට  ඊයේ (25 ) අලුයම 4.00 ට පමණ එල්ල වූ වන අලි ප්‍රහාරයකින් දැඩි ලෙස හානි සිදුව ඇති බව මින්නේරිය ආයුර්වේදී කාර්යාලයේ සේවකයන් සඳහන් කරති.

මෙම අලි ප්‍රහාරය හේතුවෙන් මින්නේරිය ආයුර්වේදයේ පංච කර්ම මධ්‍යස්ථානයට බරපතළ හානි සිදුව ඇති බවද මින්නේරිය   මූලික ආයුර්වේද රෝහලේ වෛද්‍ය අධිකාරී ඒ්.ඒ. ශ්‍රීමති අතාවුද   සඳහන් කළාය.

ආයුර්වේද රෝහල වටා තිබූ වැට, කඩාගෙන විත් පසුගිය කාලවලදී මෙම තනි අලියා  ආයුර්වේද රෝහලට හානි සිදු කර ඇති බවත්, 25 වෙනිදා අලුයම ආයුර්වේද පංචකර්ම මධ්‍යස්ථානයට ගොඩනැගිලි කිහිපයක බිත්ති, දොරවල්, ජනෙල් කඩා විනාශ කර ඇති බවත්  වෛද්‍ය අධිකාරීවරිය සඳහන් කළාය.

තමන් මේ පිළිබඳව පළාත් ආයුර්වේද කොමසාරිස්වරයා ඇතුළු වනජීවී නිලධාරීන් දැනුවත් කළ බවත්, මෙම තත්ත්වයට ඉතා කඩිනමින් විසඳුම් ලබාදීමට පියවර ගන්නා ලෙසත් ඇය ඉල්ලා සිටියාය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මින්නේරිය ජාතික වනෝද්‍ය කලාපයේ සිට නිරන්තරයෙන්ම පැමිණෙන වන අලියෙකු අවට ගම්වාසී ජනතාවගේ නිවාසවලටද බරපතළ ලෙස නිරන්තරයේම පහර දෙන බවත්, මෙම තත්ත්වය මත මින්නේරිය ආයුර්වේද රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට අවදානම් තත්ත්වයක් පවතින බවත් මින්නේරිය ආයුර්වේද රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීහු පවසති.

මෙම තනි අලියා රෝහලේ නේවාසිකව රැඳී සිටින සේවක මහතුන්ගේ සේවක නිල නිවාස කිහිපයකටද පහරදී තිබේ.

මෙම තනි අලියා අල්ලා ප්‍රදේශයෙන් වෙනත් ප්‍රදේශයකට රැගෙන යන ලෙසත්, මෙම තත්ත්වය දිගටම පැවැතියහොත්  මින්නේරිය ආයුර්වේද රෝහලේ රාත්‍රී කාලයේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා රෝගීන්, ඇතුළු තමන්ද බරපතළ ජීවිත අවධානමකට මුහුණ දෙන බව මින්නේරිය රෝහලේ සේවකයෝ පෙන්වා දෙති.

Share69Tweet43
Previous Post

චාල්ස් රජු වෙනුවෙන් සූදානම් වන “ඔපරේෂන් මෙනායි බ්‍රිජ්”

Next Post

ඩෙංගු මදුරු තවාන් වැඩිපුරම හමුවෙලා තියෙන්නේ නිවාස ඇතුළෙ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.