අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රසිද්ධ ඉරාන රැප් ගායක ටූමාජ් සලේහි ට මරණ දණ්ඩනය!

by lankasara-editor
අප්‍රේල් 25, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉරාන රජය විවේචනය කරමින් ගීත නිකුත් කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගත් රැප් ගායක ටූමාජ් සලේහි ට එරට අධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබෙන බව ඔහුගේ නීතිඥවරයා බදාදා එනම් ඊයේ (24) ප්‍රකාශ කර තිබෙනවා.
සලේහි ඔහුගේ ගීත වලින් 2022 වසරේ දී ඉරානයේ මාස ගණනක් පැවති විරෝධතාවලට සහාය දක්වා ඇති බවයි සඳහන් වන්නේ.

2022 වසරේ පැවති එම විරෝධතාවයන්ට හේතුව, නුසුදුසු හිජාබයක් පැළඳ සිටි බව කියන චෝදනාව මත අත්අඩංගුවට ගත් 22 හැවිරිදි කුර්දි ඉරාන කාන්තාවක් වන මහ්සා අමිනි පොලිස් අත්අඩංගුවේ දී මිය යාමයි. සලේහි මුලින් අත්අඩංගුවට ගනු ලැබුවේ 2022 වසරේ ඔක්තෝම්බර් මාසයේදී රටපුරා විරෝධතාවලට සහය දක්වමින් ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කරමින් සිටින අවස්ථාවකදී යි.

මේ සම්බන්ධව 2023 වසරේ ඔහුට වසර හයයි මාස තුනක සිරදඬුවමක් නියම වූ අතර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හේතුවෙන් ඒ අවස්ථාවේ ඔහුට මරණීය දණ්ඩනය මඟ හැරී තිබුනා.

කෙසේ වෙතත් ස්ලේහි ගේ නීතීඥවරයා පවසන පරිදි ඔහුට දුන් තීන්දුවට අභියාචනා ඉදිරිපත් කිරීමට දින 20 ක කාලයක් ලබා දී තිබෙනවා. එමෙන්ම අනිවාර්යයෙන්ම තීන්දුවට අභියාචනයක් ඉදිරිපත් කරන බවද නීතීඥවරයා පවසා තිබෙනවා.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

කෙසේ වෙතත් ඉරානය සඳහා වූ විශේෂ නියෝජිත එක්සත් ජනපද කාර්යාලය මෙම දඬුවම හෙළා දකිමින් X හි ප්‍රකාශයක් පළ කර ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

ඉරානයේ සමාජ ගැටලු සහ ඉරාන ඉස්ලාමීය ජනරජයේ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තම විරෝධය ගීත හරහා මුදා හැරි ප්‍රසිද්ධ ඉරාන හිප් හොප් කලාකරුවෙක් වන ටූමාජ් ස්ලේහි ට එල්ල ව ඇති චෝදනා වන්නේ දේශද්‍රෝහීත්වයට සහය වීම, රැස්වීම සහ සහයෝගීතාවය, පවතින ක්‍රමයට එරෙහි ප්‍රචාරණය සහ කැරලි කෝලාහල සඳහා කැඳවීම් සිදු කිරීම ආදියයි.

Share69Tweet43
Previous Post

අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා. අපරාධකරුවන් රටින් තුරන් කිරීම පවක් නොවෙයි…  අමාත්‍ය ටිරන් අලස් කියයි!

Next Post

 ගුරු -විදුහල්පති, ගුරු උපදේශක, ගුරු අධ්‍යාපනඥ සහ අධ්‍යාපන පරිපාලන සේවා සියල්ලේ වැටුප් විෂමතා ඉවත් කිරීමේ තාක්ෂණික කටයුතු ආරම්භ කළා… අධ්‍යාපන ඇමති පාර්ලිමේන්තුවේ දී කියයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.