fbpx
  • සිංහල
    • සිංහල
    • English
ඉරිදා, පෙබරවාරි 28, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    නුවරඑළියට උඩින් යන්න නානුඔයේ සිට  කේබල් කාර් ව්‍යාපෘතියක්

    මියන්මාර මිලිටරියෙන් ජනතාවට වෙඩි – නවයක් මරුමුවට 

    ජංගම දුරකථන 05ක් සමග මීගමුව බන්ධනාගාර නියාමකවරයෙක් කොටු වේ…

    Galagodaatte-Gnanasara-Thero

    නීතිය හදන ක්‍රියාත්මක කරන තැන්වල බහුතරය ක්‍රිස්තියානි මූලධර්මවාදීන්…

    රනිල් පාර්ලිමේන්තු එන්නෙ නෑ,.. එකම ආසනයට ජ්‍යෙෂ්ඨයෝ කුලල් කා ගනිති

    රනිල්ට ඉක්මනින් පාර්ලිමේන්තු එන්නැයි ගාල්ලෙන් ඉල්ලීමක්

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම් වාර්තාව ජනාධිපති පවුලේ බූදලයක් නෙවෙයි..  

    ශ්‍රිලනිපය 20ට අත උස්සන තීරණයක

    යළි කවදාවත් පොහොට්ටුව සමඟ සන්ධාන නෑ! ශ්‍රිලනිපයෙන් දැඩි තීන්දුවක්

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

    සුමන්තිරන්ගේ ආරක්ෂකයන් 16කට   මානව හිමිකම් කොමිසමේ  පැමිණිල්ලක්…

    භාරතීය ජනතා පක්ෂය පිහිටුවීමට කටයුතු කිරීම ටී.එන්.ඒ එකට ගැටලුවක් නොවෙයි…

    ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවට ඉන්දියාව නියතවම සහය දිය යුතුයි…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සකස් වෙද්දී   රහස් සාකච්ඡාවක්…

    ගෙවීම් ප්‍රශ්නයක්… චමින්ද වාස්ගේ වේග පන්දු පහුණු තනතුර අත්හැරෙයි?

    කාදිනල්තුමා මේ කියන්නේ  කුමක් ද?

    දේශපාලන සූදු නොදැන හීන දකින්නට ගොස් කබලෙන් ලිපට වැටුණු මිනිස්සු

    ජිනීවා මානව හිමිකම් රකින්න… පෝලිමට දංගෙඩියට එන්න…

    නුවර යුගයේ විහාර සිතුවම් හැඩ කළ බලි ඇදුරු වත ගොත

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව අනිවාර්ය ඇයි ?  WHO පැහැදිලි කරයි

    කොවිඩ් එන්නතට වෙනම ඩීල් එපා!    WHO ලොක්කා යළිත් කියයි

    කොවිඩ් ආසාදිත වෛද්‍යවරු 50ක් තවමත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල… 

    ලෝකයම මේ ගනුදෙණුව කරන්නෙ හරියටම නොදන්නා එන්නතක් එක්ක..

    වට්ස් ඇප් හදා බිලියනපතියෙක් වූ එදා වේල කන්න නොතිබුණු යුද අනාථ තරුණයා…

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    වීසා හරස් වී දසුන් ගෙදර නවතී… විස්සයි 20 නායකයා මැතිවුස්…

    දෙවසරකට පසු ක්‍රිස් ගේල් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පිටියට…

    සචිත්‍ර සේනානායක තුන්වැනි වරටත්  එල්පීඑල් චෝදනා විභාගය මඟ හරී

    වාස්ව වනසමින් ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තුවට බොරු කියලා….

    දඹුල්ල වයිකිංස් කණ්ඩායම් හිමිකරු මුදල් විශුද්ධිකරණය යටතේ අත්අඩංගුවට…

    කිලෝමීටර් 2ක් දුවන්න බැරි ක්‍රිකට් පුවත ඇතුළෙම ගේමක් – ඉන්දීය වෙබ් අඩවියක් කියයි

    සචිත්‍ර සේනානායක තරග විකිණීමේ පොලිස් විමර්ශනයට ඉදිරිපත් වීමට කල් ඉල්ලයි..   

    එල්.පී.එල් ක්‍රිඩකයන් තරග පාවාදීමක පටලවන්නට ගිය ක්‍රිකට් ක්‍රිඩකයා පොලිසියට කැඳවයි

    ශ්‍රි ලංකා ක්‍රිකට් “බෝන් අගේන්“ කතාව ප්‍රතික්ෂේප කරයි

    ශ්‍රී ලංකා ක්‍රිකට් කෝප් කමිටුවට

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home ක්‍රීඩා

ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

editor by editor
ජනවාරි 18, 2021
in ක්‍රීඩා
431 5
ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….
Share on FacebookShare on Twitter

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව තවත් පරාජයකට ඇද දැමීමට සැරසී සිටින එංගලන්ත කණ්ඩායම දෙරට තරග තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජය ලබා ගැනීමට කඩුලු හතක් අතැතිව තවත් ලකුණු 36ක් පිටුපසින් සිටියි. ඊයේ (17 දා) දිනයේ තවත් පන්දුවාර පහක් පමණ යැවීමට තිබියදී අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නවතා දමන විට එංගලන්ත දෙවැනි ඉනිම කඩුලු 3 කට ලකුණු 38 ක් වශයෙන් සටහන් විය.

ජයග්‍රහණය වෙනුවෙන් පහසු අභියෝගයක් කරමත තබා සිටි එංගලන්ත පිතිකරුවන්ගේ පළමු කඩුලු දෙකම මුළු ලකුණු සංඛ්‍යාව 12 ක්ව තිබියදී ඉවත් කිරීමට ලසිත් ඇඹුල්දෙණිය සමත් විය. අනතුරුව නායක ජෝ රූට් දුවද්දී දවා  ගැනීමට නිරෝෂන් දික්වැල්ල සමත් වීමෙන් එංගලන්ත පිතිකරුවන්ට තරමක පීඩනයකට කොටු විය. නමුත් ජොනී බෙයාස්ටෝ සහ ඩැන් ලොව්රන්ස් සිව්වැනි කඩුල්ලට නොබිඳුනු ලකුණු 22 ක සබඳතාවක් පවත්වමින් එංගලන්තය ජයග්‍රහණය දෙසට ඇදගෙන යමින් සිටියි.

RelatedPosts

නුවරඑළියට උඩින් යන්න නානුඔයේ සිට  කේබල් කාර් ව්‍යාපෘතියක්

මියන්මාර මිලිටරියෙන් ජනතාවට වෙඩි – නවයක් මරුමුවට 

ජංගම දුරකථන 05ක් සමග මීගමුව බන්ධනාගාර නියාමකවරයෙක් කොටු වේ…

පළමු ඉනිම දියාරු කර ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඉනිමක පරාජයෙන් බේරීම සඳහා දෙවැනි ඉනිමේදී ලකුණු 186 ක දැවැන්ත ඉලක්කයක් ලබාදීමට එංගලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ. එම අභියෝගය හමුවේ පරාජයෙන් බේරීමටනම් ශ්‍රී ලංකා පිතිකරුවන් දින දෙකක් පිතිකරණයේ යෙදීම හෝ ලකුණු 450 කට වැඩි ලකුණු සංඛ්‍යාවක් දෙවැනි ඉනිමේදී ලබාගත යුතුව තිබුණි. ඒ වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් දෙදෙනා වු කුසල් පෙරේරා (62) සහ ළහිරු තිරිමාන්න (111) පළමු කඩුල්ලට ලකුණු 101 ක සබඳතාවක් පන්දුවාර 37.4 ක් වැය කරමින් පැවැත් වුවද තවත් කුසල් මෙන්ඩිස් (15), දිනේෂ් චන්දිමාල් (20), නිරෝෂන් දික්වැල්ල (29), දසුන් ශානක (4) සහ වනිදු හසරංග (12) බලාපොරොත්තු වු පිති ප්‍රහාරයන් දියත් නොකිරීමෙන් ශ්‍රී ලංකා සටන අඩපණ විය.

හත් වසරකට පසුව ටෙස්ට් ශතකයක් ලද ළහිරු තිරිමාන්න පන්දු 251 කදී හතරේ පහර 12 ක් එල්ල කරමින් එංගලන්ත ජයග්‍රහණ පමා කිරීමට සමත් විය. ඔහු මුළු ලකුණු සංඛ්‍යාව 210 ක්ව තිබියදී සිව්වැනි කඩුල්ල වශයෙන් පිටියෙන් ඉවත් විය.

ළහිරු තිරිමාන්නගේ ශතකය අහිමි කිරීමට අවස්ථා හතරක් පමණ ලැබුණද එංගලන්ත පන්දු රකින්නන් අතරින් එම අවස්ථා ගිලිහී ගියේය. තිරිමාන්න ලකුණු 51 ක් ලබා සිටියදී සෑම් කරන්ගේ පන්දුවකට දුන් උඩ  පන්දුවක් ගලිහී සිටි සිබ්ලි විසින් බිම දැමුවේය. අනතුරුව ඊයේ දිනයේදීත් ඔහු ෆෝව්ඩ් ෂෝඩ් ලෙග් සහ ස්ලිප් ක්‍රීඩකයන්ට ලබාදුන් උඩපන්දු බිම වැටීමෙන් සිය දෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කළේය.

31 හැවිරිදි ළහිරු තිරිමාන්න 2011 වසරේදී ටෙස්ට් වරම් ලැබුවද ඔහු මෙම තරගයට පෙර ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග 36 කදී ඉනිම 70 ක් තුළ ලබා ඇත්තේ මුළු ලකුණු 1452 ක් පමණි. ශතයක් සහ අර්ධ ශතක 6 ක් එම ඉනිම සංඛ්‍යාවට ඇතුළත් වෙද්දී ඉනිමක සාමාන්‍ය 22.68 ක් වැනි පහළ අගයකට පත්ව තිබුණි. පළමු ටෙස්ට් ශතකය (155 නොදැවී) 2013 වසරේදී බංග්ලාදේශයට එරෙහිව ලැබීමෙන් වසර හතකට පසුව යළිත් ශතකයක් ලැබීමට තිරිමාන්න සමත් විය.

ශ්‍රී ලංකා ඉනිමට මැද පෙළින් මුක්කු ගැසු ඇන්ජලෝ මැතිව්ස් ඉතාමත් සංයමයකින් යුතුව පිති ප්‍රහාරයේ යෙදෙමින් සිය 36 වැනි අර්ධ ශතකය ඔහු මුහුණ දුන් 166 වැනි පන්දුවේදී ලබා ගත්තේය. නමුත් තේ පානයෙන් අනතුරුව ලීච්ගේ පන්දුවක් හමුවේ රූට් අතට උඩපන්දුවක් දී මැතිව්ස් පිටියෙන් ඉවත් වන විට පන්දු 219 කදී හතරේ පහර හතරක් සමග ලකුණු 71 ක් ලබා සිටියේය. ඔහු තවත් ලකුණු 19 ක් ඊයේ ලබා ගත්තේ නම් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ මුළු ලකුණු 6000 සීමාව සනිටුහන් කිරීමට අවස්ථාවක් තිබුණි.

ලකුණු තත්ත්වය

ශ්‍රී ලංකාව පළමු ඉනිම 135 යි.

එංගලන්තය පළමු ඉනිම 421 යි.

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම පන්දුවාර 136.5 කදී සියල්ල දැවී ලකුණු 359 යි. (කුසල් පෙරේරා 62, ළහිරු තිරිමාන්න 111, කුසල් මෙන්ඩිස් 15, ලසිත් ඇඹුල්දෙණිය 00, ඇන්ජලෝ මැතිව්ස් 71, දිනේෂ් චන්දිමාල් 20, නිරෝෂන් දික්වැල්ල 29. දසුන් ශානක 04, වනිඳු හසරංග 12, ඩිල්රුවන් පෙරේරා 24, අසිත ප්‍රනාන්දු 00, සෑම් කරන් 37/2, ඩොම් බීස් 100/3, ජැක් ලීච් 122/5 යි.)

එංගලන්ත දෙවැනි ඉනිම පන්දුවාර 15 කදී කඩුලු 3ට ලකුණු 38 යි. (ෂැක් ක්‍රව්ලි 08, ඩොම් සිබ්ලි 02,ජොනී බෙයාස්ටෝ 11, ජෝ රූට් 01,ඩෑන් ලෝරන්ස් 07, ලසිත් ඇඹුල්දෙණිය 13/2 යි.)

Tags: නවතම
Previous Post

අද වාර්තා වුණු කොවිඩ් ආසාදිත මරණ ගණන 08යි… කොවිඩ් ආසාදිතයන් 749යි…

Next Post

එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

Related Posts

වීසා හරස් වී දසුන් ගෙදර නවතී… විස්සයි 20 නායකයා මැතිවුස්…
ක්‍රීඩා

පෙබරවාරි 27, 2021
දෙවසරකට පසු ක්‍රිස් ගේල් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පිටියට…
ක්‍රීඩා

දෙවසරකට පසු ක්‍රිස් ගේල් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පිටියට…

පෙබරවාරි 27, 2021
සචිත්‍ර සේනානායක තුන්වැනි වරටත්  එල්පීඑල් චෝදනා විභාගය මඟ හරී
ක්‍රීඩා

සචිත්‍ර සේනානායක තුන්වැනි වරටත් එල්පීඑල් චෝදනා විභාගය මඟ හරී

පෙබරවාරි 24, 2021
වාස්ව වනසමින් ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තුවට බොරු කියලා….
ක්‍රීඩා

වාස්ව වනසමින් ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තුවට බොරු කියලා….

පෙබරවාරි 24, 2021
Next Post
එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • නුවරඑළියට උඩින් යන්න නානුඔයේ සිට  කේබල් කාර් ව්‍යාපෘතියක්
  • මියන්මාර මිලිටරියෙන් ජනතාවට වෙඩි – නවයක් මරුමුවට 
  • ජංගම දුරකථන 05ක් සමග මීගමුව බන්ධනාගාර නියාමකවරයෙක් කොටු වේ…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist