බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බෙල්ලන ආයෙත් ජොබ් එක පටලාගෙන… හෙට ජාතික රෝහල ඉදිරිපිට පොලිසියට විරුද්ධව උද්ඝෝෂණයක් ලෑස්ති කරලා…

by editor
දෙසැම්බර් 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වී ඇති ජාතික රොහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන කොළඹ ජාතික රෝහලේ රථ වාහන පොලිස් ඒකකයට විරුද්ධව පිරිසක් පොළඹවාගෙන විරෝධතාවයක් සඳහා සූදානම් වනබව පොලිස් බුද්ධි අංශ විසින් වාර්තා කර ඇතැයි අභ්‍යන්තර පොලිස් ආරංචි මාර්ග පවසයි.

රෝහල් චතුරශ්‍රයට කිසිම වාහයනයක් ඇතුළු වීමට නොදී ඇතුළේ පිහිටුවා ඇති අනුමතයැයි කියාගත් රථගාලෙන් පමණක් රෝහලට ඇතුළත් කරන රෝගියෙක් වුවද රැගෙන යා යුතු බවට වු බලකිරීමත්, රෝහලෙන් පිටව යන රෝගියෙකුට සිය නිවසේ වාහනය හෝ ගෙන්වාගෙන පිටවී යෑමට නොදී ඔවුන්ට පිටවී යෑම සඳහා අනුමත යැයි පවසන රථ ගාලෙන් වාහන ලබා ගත යුතු යැයි බලකිරීමත්, මෙම වාහන අති විශාල අතාර්කික කුලියක් අයකිරීමත් හේතුවෙන් දිගින් දිගටම පැමිණෙන මහජන පැමිණිලි නිසා එම තත්ත්වය ලිිහිල් කිරීමට පොලිසිය ගත් ප්‍රයත්නයට එරෙහිව රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන බරපතල විරෝධතාවයක් නිර්මාණය කර තිබිණි. පොලිසිය වාර්තා කරන පරිදි මේ අවිචාරවත් විරෝධය ඔහු විසින් මතු කරන්නේ රෝහල් අධ්‍යක්ෂවරයා ද අභිබවා යමිනි.

එමෙන්ම රුක්ෂාන් බෙල්ලන කොළඹ ජාතික රෝහල් රථ වාහන පොලිස් ඒකකයට රාජකාරිය සිදුකළ යුතු ආකරය සම්බන්ධව නියෝග ස්වරූපයේ ලිපි නිකුත් කිරීමත්, ඔහුගේ අත්සනින් යුතුව රථ ගාල් පවත්වා ගැනීම සඳහා ත්‍රී රෝද රථවලට ලිපි නිකුත් කිරීමත් සිදුකර තිබුණ ආකාරය බස්නාහිර රථවාහන දිසාව භාර නියොජ්‍ය පොලිස්පතිවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වූ අතර මේ අනීතික හැසිරීම වහාම නතර කරන ලෙස උපදෙස් දෙන්නැයි ඔහු ජාතික රෝහල් අධ්‍යක්ෂවරයාට ද ලිඛිතව දන්වා තිබිණි.

එමෙන්ම රාජකාරියක් සිදුකරන පොලිසිය දෝෂ දර්ශනයට ලක් කරමින් රාජ්‍ය නිලධාරියෙක් ලෙස මාධ්‍යවලට ප්‍රකාශ ලබාදීමත්, පාර්ලිමේන්තුවේ දී මේ ව්‍යාජය පොලිසිය අපහසුතාවයට ලක් කරමින් ප්‍රශ්න කිරීමට සැලැස්වීමත් සම්බන්ධව ද වාර්තා වූයේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

පොලිිසිය පවසන්නේ බුද්ධි වාර්තා අනුව හෙට ඔහු විසින් කුළුගන්වන පිරිසක් ජාතික රෝහල ඉදිරිපිට පොලිසියට එරෙහිව උද්ඝෝෂණයක් පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ මේ පසුබිමේ දී බවය.

මාර්ග වසා දැමීම හිතූමතේ කළ නොහැක්කක් බැවින් මෙතෙක් සිදුකළේ ක්‍රමානුකූල රථවාහන පාලනය සිදුකළ යුතු බැවින් මේ ආකාරයේ අනවශ්‍ය බලපෑම් සිදුවන්නේ නම් රෝහල් චතුරශ්‍රය තුළ වාහන ගමනාගමනයට පූර්ණ ඉඩකඩ ලබා දී පොලිසිය මේ රථවාහන පාලන රාජකාරිවලින් ඉවත් වීමට කටයුතු කරන බවට පොලිසිය මේ වනවිට තීරණය කර ඇතැයි ද වාර්තා වේ.

මේ සම්බන්ධව බස්නාහිර පළාත් රථවාහන කෝට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ලියනගේ ජාතික රෝහල් අධ්‍යක්ෂවරයා වෙත ද පසුගිය 02 දා ලිඛිතව දන්වා තිබේ.

මේ ලිපියත් කියවන්න…

බෙල්ලනට ජොබ් එක කියලා දෙන්න… බස්නාහිර පළාත් රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජාතික රෝහල් අධ්‍යක්ෂකට ලිඛිතව දන්වයි!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනපති නියමයෙන් පාරිභෝගික අධිකාරිය පොලොන්නරුව ප්‍රධාන වී මෝල් වල වී තොග සහ දෛනික සහල් නිශ්පාදනය පරීක්ෂාවට ලක් කරයි…

Next Post

වගා හානිකරන වන සතුන් පාලනය ජනතාවට භාර දෙන්න වගකිවයුතු රජයකට පුලුවන් ද?… ලාල් කාන්තගේ කතාව ගැන පරිසර යුක්ති යුක්ත කේන්ද්‍රය ප්‍රශ්න කරයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.