බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති නියමයෙන් පාරිභෝගික අධිකාරිය පොලොන්නරුව ප්‍රධාන වී මෝල් වල වී තොග සහ දෛනික සහල් නිශ්පාදනය පරීක්ෂාවට ලක් කරයි…

by editor
දෙසැම්බර් 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණවලට සහ ලබාදුන් උපදෙස් පරිදි, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරී පිරිසක් අද 08 වෙනිදා පෙරවරුවේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ වී සහ සහල් නිෂ්පාදන කරන ව්‍යාපාරික ස්ථාන පරීක්ෂණයට ලක් කළහ.

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ බලතල ප්‍රකාරව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් වරයාගේ ලිඛිත නියෝග අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී ගබඩා සහ සහල් මෝල් පරීක්ෂා කොට ඔවුන් සතුව පවතින වී තොග සම්බන්ධව සහ දිනපතා වෙළඳපොළට නිකුත් කරනු ලබන සහල් ප්‍රමාණයන් පිළිබඳව තොරතුරු ලබාගැනීම මෙහිදී සිදුකළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රධාන නිලධාරී එච්.ජී.සී.සී.කුමාර ප්‍රකාශ කළේය.

එම පරීක්ෂාව සඳහා කුරුණෑගල, අනුරාධපුරය, මාතලේ යන දිස්ත්‍රික්ක වලින් නිලධාරීන් දහතුනකින් යුත් කණ්ඩායමක් වී සහල් මෝල් පරීක්ෂාවට සහභාගි වූ බව ඔහු පැවසුවේය.

දිස්ත්‍රික්කයේ ප්‍රධාන සහල් සැපයුම්කරුවන්ගේ සහල් නිෂ්පාදන ආයතන වලට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් දෙදෙනා බැගින් යෙදවීමට කටයුතු කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රධාන නිලධාරී එච්.ජී.සී.සී.කුමාර වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

මේ අනුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන හාල් සැපයුම් කරුවන්වන අරලිය සහල් නිෂ්පාදන ආයතනය, නිව්රත්න, නිපුණ ලත් සහල් , මේනක සහල් , හිරු සහල් නිෂ්පාදන ආයතනය, ජයවික්‍රම, වී හේන සහල් නිෂ්පාදන ආයතනයන් නිරීක්‍ෂණය කිරීමට නිලධාරීන් යෙදවු බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩෝරා අම්මයි ලාරා දුවයි රිදියගම සරසති… දෙදෙනාගේම දරු සම්පත ලෙස  සිංහ පැටවු 06යි… රිදියගම සෆාරිය පිරෙයි….

Next Post

බෙල්ලන ආයෙත් ජොබ් එක පටලාගෙන… හෙට ජාතික රෝහල ඉදිරිපිට පොලිසියට විරුද්ධව උද්ඝෝෂණයක් ලෑස්ති කරලා…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.