බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වගා හානිකරන වන සතුන් පාලනය ජනතාවට භාර දෙන්න වගකිවයුතු රජයකට පුලුවන් ද?… ලාල් කාන්තගේ කතාව ගැන පරිසර යුක්ති යුක්ත කේන්ද්‍රය ප්‍රශ්න කරයි!

by editor
දෙසැම්බර් 8, 2024
in පුවත්
monkey
Share on FacebookShare on Twitter

රජයක් ලෙස නිසි ක්‍රියාමාර්ග නොගෙන සම්පූර්ණයෙන්ම වගා හානි කරන සතුන් පාලනය ජනතාව අතට පත් කිරීම පිළිගත නොහැකි බව පරිසර යුක්ති කේන්ද්‍රයේ නීති උපදේශක රවීන්ද්‍රනාත් දාබරේ පවසයි.

කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.ගේ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. කෘෂිකර්ම ඇමති ලාල්කාන්ත දෙසැම්බර් 5 වැනිදා පාර්ලිමේන්තුවේදී අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කළේ තම වගාවන්ට හානි කරන සතුන් සමඟ කටයුතු කළ යුතු ආකාරය තීරණය කිරීමේදී ගොවීන්ට නීතිමය සීමාවන් නොමැති බවය.

අමාත්‍යවරයාගේ ප්‍රකාශයට විරෝධය පළ කරමින් පරිසර සංවිධාන කිහිපයක් විරෝධතා දැක්වූයේය.

පරිසර යුක්ති කේන්ද්‍රයේ නීති උපදේශක රවීන්ද්‍රනාත් දාබරේ පවසන්නේ අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ නීතිමය දෝෂ සහිත බවය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

“වගකිවයුතු අමාත්‍යවරයෙක් එවැනි ප්‍රකාශයක් කිරීම මගින් ජනතාවට තම වගාවන්ට හානි කරන ඕනෑම සතෙකු මරා දැමීමට අවසර ඇතැයි යන හැඟීම ලබා දෙනවා..” දාබරේ පැවසීය.

නිදසුනක් වශයෙන්, ශ්‍රී ලංකාවේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 12 වැනි වගන්තිය යටතේ අලි ඇතුන්ට විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇති බව ඔහු අවධාරණය කළේය. එම ආඥාපනතට අනුව වගා හානිවලට ප්‍රතිචාර වශයෙන් පවා අලි ඇතුන් ඝාතනය කිරීම සපුරා තහනම්ය. මොනරුන් ද ආඥාපනත යටතේ ආරක්ෂිත විශේෂයක් ලෙස ලැයිස්තුගත කර ඇත. ඒ නිසා මොනරුන් මැරීමට අවසර දෙන නීතිමය ප්‍රතිපාදන නොමැතිබව නීති උපදේශවරයා පෙන්වා දුන්නේය.

“අදාළ නීති සහ ප්‍රතිපාදන පිළිබඳව අවබෝධයකින් තොරව සිදුකරන මෙවැනි ප්‍රකාශයන් නිසා තම වගාවන්ට හානි කරන ඕනෑම සතෙකු මරා දැමීමට නීත්‍යානුකූල අයිතියක් ඇතැයි ජනතාව වැරදි ලෙස විශ්වාස කිරීමට පෙළඹිය හැකියි, එය නොවිය යුතු තත්ත්වයක්… ” ඔහු වැඩිදුරටත් පැවසීය.

සතුන්ට හානි කිරීමට මිනිසුන් පොළඹවනවාට වඩා ගැටලුව විසඳීම සඳහා විකල්ප සහ ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගවේෂණය කරන ලෙස දාබරේ රජයෙන් ඉල්ලා සිටියේය.

භෝග ආරක්ෂා කිරීම සහ වන සතුන් ආරක්ෂා කිරීම අතර පවතින ගැටුම විසඳීම සඳහා තිරසාර විසඳුම් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බෙල්ලන ආයෙත් ජොබ් එක පටලාගෙන… හෙට ජාතික රෝහල ඉදිරිපිට පොලිසියට විරුද්ධව උද්ඝෝෂණයක් ලෑස්ති කරලා…

Next Post

ආවා කල්ලි මහ මැරයා කැනේඩියානු පොලිසියට කොටු… කැනඩාවේදීත් මිනී මරලා… කප්පම් ඉල්ලලා….

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.