අද පාර්ලිමේන්තුවේදිත් ඇසූ ප්‍රශ්නයට බස්නාහිර රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ ජාතික රෝහල් අධ්‍යක්ෂකව ලිඛිතව උත්තර දෙයි…. ජාතික රෝහලට එන රෝගීන් ජාතික රෝහල් චතුරශ්‍රය තුළ පිහිටවා ඇති රථ ගාලෙන් පමණක් ප්‍රවාහන පහසුකම් සලසා ගත යුතු බවටත් පිටත කිසිම කුලී වාහනයක් රෝහල් චතුරශ්‍රය තුළට ඇතුළත් නොකළ යුතු බවටත් අවධාරණය කර පොලිස් නිලධාරීන්ට අනීතික විධාන ලිඛිතව ලබා … දිගටම බෙල්ලනට ජොබ් එක කියලා දෙන්න… බස්නාහිර පළාත් රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජාතික රෝහල් අධ්‍යක්ෂකට ලිඛිතව දන්වයි! කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed