සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තවත් ගෑස් නැවක් එයි – ඒකත් අවුල් !- රාජ්‍ය ඇමතිම කියයි…

by Lanka Sara Editor
දෙසැම්බර් 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලිට්රෝ සමාගම විසින් ශ්‍රි ලංකාවට ආනයනය කළ නවතම ගෑස් තොගයද ගැටලු සහගත බව මූලික පරීක්ෂණවලදී හෙළිව ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න   පවසයි.

ඊයේ (16) රාත්‍රි හිරු රූපවාහිනි නාළිකාවේ විකාශය වු බලය වැඩසටහනට එක්වෙමින් ඇමතිවරයා මේ බව අනාවරණය කළේය. මුහුදේ දී ලබා ගත් ගෑස් සාම්පල වාර්තා මත එහි ගටලු පවතින බව අනාවරණය කර ගත් අතර ඒ පිළිබඳව අදාල නිර්දේශ සඳහා මේ වනවිට එම වාර්තා ප්‍රමිති කාර්යංශය වෙත යොමු කරන ලද  බවද ඔහු එහිදී පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාක්‍යවරා පැවසූයේ අද දිනය තුළ ප්‍රමිති කාර්යාංශය මෙම ගෑස් තොගය සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව නිර්දේශ කරනු ඇති බවය. පසුගිය සතියේද බියුටේන් ප්‍රොපේන් සංයුතිය පැරණි ආකාරයටම වෙනස් කරන ලද ගෑස් තොගයක් මෙරටට ගෙන්වූවද මෙම ගෑස් කාන්දු හඳුනා  ගැනීමේ මර්කැප්ටන් නැමති රසායන ද්‍රව්‍ය නියමිත ප්‍රමිතියට යොදා නැති බව සඳහන් නරමින් එම ගෑස් ගොඩබෑම ප්‍රතික්ෂේප කර ඇති අතර මෙම නැවද තවමත් ශ්‍රි ලංකාවේ පවතිද්දී තවත් ගෑස් තොගයක් සහිත නෞකාවක් කොළඹට පැමිණ ඇත.

මේ වනවිට මෙම නැව් දෙකම කොළඹ ආසන්නයේ පවතින බව එම වැඩසටහනේදී අනාවරණය විය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේ වනවිට ලිට්රෝ ගෑස් ගබඩාවල  වෙනස් කළ සංයුතිය සහිත එනම්  බියුටේන් සහ ප්‍රොපේන් සියයට 50 බැගින් වන අවදානම් සහගත ගෑස් මෙට්‍රික් ටොන් 2000ක පමණ තොගයක් පවතින බවත් ඒවා ඉදිරියේදී කර්මාන්ත කටයුතු සඳහා මුදා හැරීමට කටයුතු යොදනු ඇති බවත් අලගියවන්න අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී තවදුරටත් සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තරුණයෙක් සමග මහවැලි ගඟට පැන්න දහනව හැවිරිදි තරුණිය අතුරුදහන්… තරුණයා පීනලා ගොඩට ඇවිත්!

Next Post

දෙමටගොඩ රුවන්ගේ  දෙමටගොඩ මන්දිරයේ ඔප්පුව  පොලිස් භාරයට…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.