සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජලටැංකියේ සර්පයෙක් කුණුවෙලා… නුවර තරු හෝටලයක පැවති  මගුල් ගෙවල් 03ක  630ක් රෝහල්වල…

by editor
අගෝස්තු 18, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

වතුර ටැංකියට වැටී කුණු වූ සර්පයෙක්ගේ අපද්‍රව්‍ය සහිත ජලය පානය කිරීම නිසා මහනුවර ප්‍රධාන පෙළේ තරු හෝටලයක මංගල උත්සව තුනක් සඳහා සහභාගී වූ 630ක පිරිසක් රෝහල්ගත වී  ඇතැයි වාර්තා වේ.

රෝහල්ගත පිරිස අතර මංගල උත්සවයෙන් පසු මධු සමය ගතකිරීම සඳහා මැලේසියාවට ගිය නව යුවල සහ කණ්ඩායමත් සිටින බව වාර්තා වේ.

දැනගන්නට ඇති පරිදි සිද්ධිය මෙසේය.

මහනුවර ප්‍රධාන පෙළේ තරු හෝටලයක සිය විවාහ උත්සවය පවත්වා මධුසමය සඳහා මැලේසියාව බලා ගිය යුවලක් මැලේසියාවේ දි  රෝගාතුර වී රෝහල් ගත කර තිබේ.

මේ සම්බන්ධව සැලකිිලමත් වීමේ දී පෙනී ගොස් ඇත්තේ එම මංගල උත්සවයට සහභාගී වූ සෙසු බොහෝ පිරිස් ද රෝගී වී රෝහල්ගතව ප්‍රතිකාරගනිමින් සිටින බවය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙම මංගල උත්සවය පැවති තරු හෝටලයේ තවත් මංගල උත්සව දෙකක් එදින තිබී ඇත.  සොයගෙන යනවිට සෞඛ්‍ය අංශවලට  පෙනී ගොස් ඇත්තේ   එම උත්සව වලට සහභාගි වූ පිරිස් ද මෙලෙස අසනීප වී රෝහල් ගත කර තිබුන බවය.

අවසානයේ දී මේ පිළිබඳ විමර්ශනය කළ සෞඛ්‍ය අංශ වලට පෙනී ගොස් ඇත්තේ රෝහල්ගතව ප්‍රතිකාර ගත් පිරිස 630ක් පමණ බවය.  මෙය ජලය සම්බන්ධව ප්‍රශ්නයක් වන්නට ඇතැයි සැක කර සෞඛ්‍ය නිලධාරීන්   හෝටලයේ ප්‍රධාන ජල ටැංකිය පරීක්ෂා කරන විට එහි කුණු වී ගිය දැවැන්ත සර්පයෙක් වැටී සිට හමු වී ඇත.

මෙම පිරිස මෙසේ රෝගී වී ඇත්තේ කුණු වී ගිය සර්පයා නිසා විය හැකි යැයි දැන් සෞඛ්‍ය අංශ සැක පහළ කරයි.

අදාළ වතුර ටැංකියේ ජල සාම්පල පේරාදෙණිය විශ්වවිද්යාලයේ ජල සාම්පල පරීක්ෂා කිරීමේ රසායනාගාරයට ලබාදී ඇති බව ගඟවටකෝරලේ ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා ප්‍රකාශ කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇෆ්ගනිස්ථානයේ උද්‍යාන කාන්තාවන්ට තහනම්

Next Post

ලබන මාසයේ සිට බස්නාහිර මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ පූර්ණ නියාමනයකට….

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.