පුවත්

අපි මේවා කරන්න හදනකොට ඇයි දෙයියනේ විරුද්ධ වුනේ….මොනවට ද ඔයාලා මෙච්චර කල් සටන් කළේ… හර්ෂ  ආණ්ඩුවෙන් අසයි…..

පුද්ගලික අංශය සමග රාජ්‍ය මැදිහත්වීම් සමග කරනු ලබන ව්‍යාපාරවලට, විදුලි සහ ඉන්ධන මිල සූත්‍රවලට ජාතික ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම විරුද්ධ නොවුනා...

former-cid-dig-prasad-ranasinghe-arrested-bribery-commission

මිනී මරන්න ගොස් ඉලක්කය වරද්දාගත්  කඩවර ඉෂාර හංගාගෙන හිටිය SI සහ බිරිය අත් අඩංගුවට…

සූරියවැව නුවන් ජයසේකර - අම්බලන්තොට කොක්ගල්ලේදී මනුෂ්‍ය ඝාතනයකට තැත් කළ සැකකරුවෙකුට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් බව කියන කිරින්ද පොලිස්...

Anura

මහවැලි ඉඩම් අක්කර 100ක් පුද්ගලික සමාගමකට දෙන්න අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ගත් තීන්දුවට ගම්වැසියන්ගේ විරෝධය!

මනම්පිටිය නිමල් ජයරත්න - අම්පාර රත්කිඳ විදුලි කුටියේ සිට උල්හිටිය රත්කිද මහවැලි සංචාරක බංගලාව දක්වා දිවෙන විදුලිවැට වෙනස් කර, ශ්‍රී...

ඔටිසම් සහ ස්නායු සංවර්ධන දුර්වලතා සහිත විශේෂ අධ්‍යාපන දරුවන් රැක ගන්න වසර 05ක ජාතික වැඩ පිළිවෙළක්…

ඔටිසම් ඇතුළු ස්නායු ආබාධ සහිත දරුවන් අවශ්‍ය සෞඛ්‍ය අධ්‍යාපන හා සේවා පහසුකම් සැපයීමට දිස්ත්‍රික් 25 පුරා සෞඛ්‍ය, අධ්‍යාපන හා සේවා පහසුකම් වැඩි දියුණු...

රාජ්‍ය සේවක වැටුප රුපියල් 15750කින් වැඩිවෙයි….

රාජ්‍ය සේවක වැටුප රුපියල් 15750කින් වැඩි කිරීමට රජය මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ. එම වැටුප් වැඩිවීම අදියර 03කින් ක්‍රියාත්මක කිරීමට...

වතු ප්‍රජාවට ඉතිහාසගත සංවර්ධන ප්‍රදානයක්….

මලයගම් දෙමළ ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා විශේෂ බරක් තැබීමට රජය සිය අයවැය යෝජනාවලින් තීරණය කර තිබේ. ජනාධිපතිවරයා මේ...

නවීන බස් රථ සේවාවක් සඳහා මෙට්‍රෝ බස් රථ සමාගම පිහිටුවීමට රජය සැරසෙයි….

කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවයක් සඳහා මෙට්‍රෝ නමින් නව බස් සමාගමක් පිහිටුවීමට රජය යෝජනා කරයි. ඒ පිළිබඳව සිය අයවැය යොජනාව ජනාධිපතිවරයා...

මාධ්‍යවේදියෙකුට ඇඳගෙන ඉන්නා පාතාලයා පොලිස් මාධ්‍ය ආවරණවලට එවන්න එපා… පොලිසිය හිරු මාධ්‍යජාලයට දන්වයි!

හිරු මාධ්‍ය ආයතනය නියෝජනය කරමින් බලංගොඩ ප්‍රාදේශීය මාධ්‍යවේදියා ලෙස මාධ්‍ය ආවරණ කටයුතු කිරීම සඳහා පැමිණෙන SF කළු නැමැති ලියාපදිංචි අපරාධකරුව...

Page 504 of 3275 1 503 504 505 3,275

Advertisements