සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජ්‍ය සේවක වැටුප රුපියල් 15750කින් වැඩිවෙයි….

by editor
පෙබරවාරි 17, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

රාජ්‍ය සේවක වැටුප රුපියල් 15750කින් වැඩි කිරීමට රජය මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ. එම වැටුප් වැඩිවීම අදියර 03කින් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇත.

ජනාධිපතිවරයා එම යෝජනාව මෙසේ ඉදිරිපත් කළේය.

රාජ්‍ය සේවයේ මූලික වැටුප් සංශෝධනයක් සිදුකොට දශකයකට ආසන්න කාලයක් ගතවී ඇති හෙයින් සියලු සාධක සමස්ථයක් ලෙස තක්සේරු කර වැටුප් ව්‍යුහයක සංශෝධනය කිරීමට දැන් කාලය පැමිණ තියනවා..

රාජ්‍ය අංශයේ සේවකයින්ට යහපත් ජීවන තත්ත්වයක් ලබා දීම අවශ්‍යවන අතර රජයට දක්ෂ හා පුහුණු ශ්‍රමිකයින් ආරක්ෂා කිරීමට හැකිවන පරිදි අයවැය මත අධික බරක් පැටවීම වළක්වා ගනිමින් මෙම වැටුප් වැඩිකිරීමට අප අපෙක්ෂා කරනවා.

ඒ අනුව අවම මාසික මූලික වැටුප රුපියල් 24250 සිට රුපියල් 40000ක් දක්වා රුපියල් 15750කින් වැඩි කිරීමට අපි යෝජනා කරනවා.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

මේ අනුව මම දැක්කා සමහර ගුරු ශ්‍රේණිවල මූලික වැටුප 38000යි. එම වැටුප 61000 දක්වා වැඩි වෙනවා. මම හිතන්නේ අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ රුපියල් 80000ක් -90000ක් අතර ප්‍රමාණයකින් වැටුප් වැඩි වෙනවා.

දැනට පවතින තාවකාලික අතුරු දීමනාව විශේෂ දීමනාව මූලික වැටුපට ඒකාබද්ධ කරන අතර රුපියල් 8750ක ශුද්ධ වැඩිවීමක් මූලික අවම වැටුපට අදාලව සිදුකිරීමට යෝජනා කරනවා.

රාජ්‍ය අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩිවීමට සමගාමීව අධිකරණ සේවා, රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල, විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සඳහා ද මෙය ඇතුළත් වෙනවා…

රුපියල් 15750ක අවම මූලික වැටුප් වැඩිකිරීමට අමතරව වාර්ෂික වැටුප් වර්ධකයේ වටිනාකම සියයට 80කින් වැඩි කරනවා. ඒ අනුව රුපියල් 250ක අවම වාර්ෂික වැටුප් වර්ධකය රුපියල් 450 දක්වා වැඩි කරනවා. රුපියල් 500 වැටුප් වර්ධකය රුපියල් 900 දක්වා වැඩි කරනවා. රාජ්‍ය අංශයේ සියලුම සේවකයින්ගේ වැටුප් වර්ධකය එම ප්‍රතිශතයට ගැලපීමට යෝජනා කරනවා.

මෙම වැටුප් වර්ධක සඳහා සමස්ථයක් වශයෙන් වියදම රුපියල් බිලියන 3000ක් වනු ඇතැයි අපේක්ෂා කරනවා. පවතින රාජ්‍ය මූල්‍ය බාධාවන් සැලකිල්ලට ගනිමින් මෙම වැටුප් වර්ධකය අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. ශුද්ධ වැටුප් වැඩිවීමෙන් 5000ක් සහ ඉතිරි මුදලින් සියයට 30ක් 2025 වසරේ අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කරන අතර ඉතිරි සියයට 70 වර්ෂ 2026 හා 27 වසරවල ජනවාරි මාසයේ දී සමාන කොටස් ලෙස ලබා දෙනවා.

2025 වසරේ යෝජිත වැටුප් වැඩිවීම සඳහා රුපියල් බිලියන 110ක් වෙන් කරන්න යෝජනා කරනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වතු ප්‍රජාවට ඉතිහාසගත සංවර්ධන ප්‍රදානයක්….

Next Post

ඔටිසම් සහ ස්නායු සංවර්ධන දුර්වලතා සහිත විශේෂ අධ්‍යාපන දරුවන් රැක ගන්න වසර 05ක ජාතික වැඩ පිළිවෙළක්…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.