සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපි මේවා කරන්න හදනකොට ඇයි දෙයියනේ විරුද්ධ වුනේ….මොනවට ද ඔයාලා මෙච්චර කල් සටන් කළේ… හර්ෂ  ආණ්ඩුවෙන් අසයි…..

by editor
පෙබරවාරි 17, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පුද්ගලික අංශය සමග රාජ්‍ය මැදිහත්වීම් සමග කරනු ලබන ව්‍යාපාරවලට, විදුලි සහ ඉන්ධන මිල සූත්‍රවලට ජාතික ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම විරුද්ධ නොවුනා නම් රට ගොඩ යන්නේ මීට දශක ගණනකට පෙර බව ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

අද අයවැය කථාවෙන් පසු මාධ්‍ය හමුවේ කරුණු දක්වමින් ඔහු පෙන්වා දුන්නේ ඒ වකවානුවේ විරුද්ධ වූ ආර්ථික උපායමාර්ග දැන් ජාතික ජන බලවේග ආණ්ඩුව දැන් වගේ වගක් නැතිව යෝජනා කරමින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන බවය.

ආචාර්ය හර්ෂ ද සිල්වා මෙසේ ද පැවසුවේය.

අවුරුදු හැත්තෑ පහක් තිස්සේ රට විනාශ කළා නම් ඒ හිටපු කට්ටිය දෙයියනේ මේක එහෙනම් වෙනස් වෙන්න එපැයි. මම මේක වැරදියි කියන්නේ නෑ හොඳේ… මම කියන්නේ ඕක එහෙමනම් වටහා ගන්න තිබ්බේ දශක ගානකට කලින්.

දැන් කියනවා නම් හෝල්ඩින් කම්පැනි එකක් හදනවා කියලා ස්ටේට් ඕන් එන්ටප්‍රයිසර්ස්වලට… මෙච්චර කල් කරන්න ගියාම ඕකටනේ දෙයියනේ විරුද්ධ වුනේ.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

දැන් පෙට්‍රල් සමීකරණයට එකඟනම්, ඉලෙක්ට්‍රිසිටි ටෙරිෆ් සමීකරණයට එකඟ නම් ඇයි ඕකට විරුද්ධ වුනේ. ඒ ගොල්ල මෙච්චරකල් මොනවට ද සටන් කළේ. ඕක කලින්ම කිව්වා නම් මේ අවුල් පැන නග්නේ නෑ. මීට කලින් එහෙමනම් රට සාර්ථකව ඉස්සරහට ගිහිල්ලා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිනී මරන්න ගොස් ඉලක්කය වරද්දාගත්  කඩවර ඉෂාර හංගාගෙන හිටිය SI සහ බිරිය අත් අඩංගුවට…

Next Post

අය – වැය දැක්කට පස්සේ පේන්නේ රට – අනුරට නෙමෙයි… රට IMF එකට කියලා … සජිත් අය – වැය ගැන කියයි!

Related Posts

පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.