බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාධ්‍යවේදියෙකුට ඇඳගෙන ඉන්නා පාතාලයා පොලිස් මාධ්‍ය ආවරණවලට එවන්න එපා… පොලිසිය හිරු මාධ්‍යජාලයට දන්වයි!

by editor
පෙබරවාරි 17, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

හිරු මාධ්‍ය ආයතනය නියෝජනය කරමින් බලංගොඩ ප්‍රාදේශීය මාධ්‍යවේදියා ලෙස මාධ්‍ය ආවරණ කටයුතු කිරීම සඳහා පැමිණෙන SF කළු නැමැති ලියාපදිංචි අපරාධකරුව පොලිසිය සම්බන්ධ මාධ්‍ය ආවරණ කටයුතු සඳහා යෙදවීම නවත්වන්නැයි පොලිස් මූලස්ථානය හිරු ප්‍රවෘත්ති ආයතනය වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

කලක් යුද හමුදාවේ සේවය කර ඇති දොඩම්පේ කන්කානම්ලාගේ රොහාන් ප්‍රදීප් හෙවත්, SF කළු, කළු මල්ලී, ආමි රොෂාන්,  රොෂාන් යන අන්වර්ථ නාමවලින් හඳුන්වන මෙම පුද්ගලයාට සංවිධානාත්මක අපරාධ කල්ලි සමග සම්බන්ධතා ඇති බවට පොලිස් බුද්ධි අංශ වාර්තා කර ඇති බව පොලිස් මූලස්ථානය හිරු මාධ්‍ය ජාලය වෙත දැනුම් දී ඇත.

රත්නපුර, මිනුවන්ගොඩ, බලංගොඩ, කොළඹ ආදී ප්‍රදේශ ආශිතව සිදුවූ වෙඩි තැබීමක්, මංකොල්ලකෑමක්, ගිනි අවි සහ බෝම්බ ළඟ තබාගැනීම්, කපා කොටා ඝාතනය කිරීමට තැත් කිරීමක්, මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමක් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් විටෙන් විට පොලිස් අත්අඩංගුවට පත්ව අධිකරණයෙන් සිර දඬුවම්ද ලබා සිටින මෙම පුද්ගලයා සම්බන්ධයෙන් පොලිසිය මේ වන විටත් විශේෂ අවධානයකින් සිටින බව ද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සනාථ කළේය.

එවන් තත්ත්වයක් තුළ පොලිසිය විසින් පවත්වන මාධ්‍ය සාකච්ඡා මෙන්ම පොලිස් මෙහෙයුම් ආවරණය සඳහා මෙම පුද්ගලයා අදාළ මාධ්‍ය ආයතනය නියෝජනය කර වැඩි වශයෙන් පැමිණෙන බව පොලිසිය පෙන්වා දී ඇත.

එබැවින් මෙම පුද්ගලයා පොලිසියේ මාධ්‍ය ආවරණයන් සඳහා යොදවා ගැනීමෙන් වලකින්නැයි පොලිස් මූලස්ථානය හිරු මාධ්‍ය ජාලය වෙත දැනුම් දී තිබේ.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Share69Tweet43
Previous Post

චාවකච්චේරි සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය ගින්නෙන් පිළිස්සී මරුට… මිය යන විට ඇය හයමස් ගැබිණියක්!

Next Post

නවීන බස් රථ සේවාවක් සඳහා මෙට්‍රෝ බස් රථ සමාගම පිහිටුවීමට රජය සැරසෙයි….

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.