පුවත්

“ජාතික ආරක්ෂාව අනතුරේ…” විපක්ෂයේ අලුත්ම කැම්පේන් එක ගැන ආණ්ඩුව කියයි!

මේ වනවිට" ජාතික ආක්ෂාව අනතුරේ" කැම්පේන් එක කරගෙන යන්නේ විපක්ෂය බවත්, ජනාධිපතිවරයාත්, මහජන ආරක්ෂක ඇමතිවරයාත් ඉතාම පැහැදිලිව මේ අපරාධ කල්ලි...

රෝහිණී නලීන් හේවගේ ගෙන් ගේම ඉල්ලයි…

මාසයක් කල් දෙන්නම්. පාර්ලිමේන්තුවෙ වරප්‍රසාදවලට මුවා වෙලා කී කතාව පුලුවන්නම් එළියට ඇවිත් කියන්න... රෝහිනී නලීන්ට අභියෝගකරයි... පාර්ලිමේන්තුව තුළ වරප්‍රසාදවලට මුවා...

Stocks-of-rice

රජයේ පාලන මිල තුට්ටුවකට නොසලකා වැඩි මිලට සහල් බෙදන පොලොන්නරුවේ මහ මෝලෙක් සම්බන්ධව විශේෂ තීරණයක් ගන්න රජය සැරෙයි!

රජයේ පොදු නියමයන් නොසලකා මේ මොහොත වනතුරු අත්තනෝමතික ලෙස පාලන මිලට වඩා වැඩි මිලකින් සහල් අලෙවි කරන පොලොන්නරුවේ මහා පරිමාණ...

පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන් වෙඩි තබා ඝාතනය වීම… නීතිඥ සංගමය අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලයි!

මනුෂ්‍ය ඝාතන ඉහළ යමින් සිදුවන අපරාධ අනුපාතයට පිළියම් යෙදීම සඳහා අධිකරණයට පරිබාහිරව සිදුවන ක්‍රියාකාරකම්වලින් ශක්‍ය විසඳුමක් නොලැබෙන බවත් අපරාධ ක්‍රියාකාරකම්...

ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 20ගෙන් කට උත්තර ගැනීමට සූදානම්!

ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 20 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි. මෙම...

උස්වැටකෙයියාව වෙරළේ වෙඩි තබා කළ ඝාතනය – සැකකරුවන් 07ක් අත් අඩංගුවට…

පසුගිය 20 වැනිදා උස්වැටකෙයියාව මෝගන්වත්ත වෙරළ තීරයේ දී ඝාතනයට ලක්වුන අයේෂ්කාන්ත බෝපේආරච්චි නැමැති 29 හැවිරිදි පුද්ගලයා ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 07...

ගණේමුල්ල සංජීව අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ අධිකරණ නියෝගයකින් තොරව… මරණ පරීක්ෂණයේ දි හෙළි වෙයි!

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ මරණ පරීක්ෂණය අද (24) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ සිදු කෙරිණි. හෙළිවන්නට පටන් ගෙන ඇති...

කට්ටිය වචන පටලවන්…. රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් නෑ…. චම්පික කියයි!

කට්ටිය වචනය පටලවාගෙන ඇති බවත් මේ වනවිට රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් නැති බවත් හිටපු අමාත්‍ය චම්පික රණවක අද (24) කොට්ටාවේ...

නල්ලතන්නිය රක්‍ෂිතයේ ගින්න මැඩපැවැත්වීමට ගුවන් හමුදා මෙහෙයුමක්!

නුවර එළිය දිස්ත්‍රික්කයේ  මස්කෙළිය නල්ලතන්නිය වාලමලේ ඉහළ ප‍්‍රදේශ රක්‍ෂිතයේ ඇති වූ හදිසි ගින්නක් මැඩ පැවැත්වීම සඳහා ශ‍්‍රි ලංකා ගුවන් හමුදා...

Page 495 of 3275 1 494 495 496 3,275

Advertisements