සෙනසුරාදා, ජූලි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන් වෙඩි තබා ඝාතනය වීම… නීතිඥ සංගමය අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලයි!

by editor
පෙබරවාරි 25, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනුෂ්‍ය ඝාතන ඉහළ යමින් සිදුවන අපරාධ අනුපාතයට පිළියම් යෙදීම සඳහා අධිකරණයට පරිබාහිරව සිදුවන ක්‍රියාකාරකම්වලින් ශක්‍ය විසඳුමක් නොලැබෙන බවත් අපරාධ ක්‍රියාකාරකම් වලට එරෙහිව සටන් කිරීම සඳහා නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම වඩාත් ඵලදායී මාධ්‍යයක් බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය (BASL) දැඩි ලෙස අවධාරණය කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.

පසුගියදා පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් දෙදෙනෙකු මියයාම සහ අධිකරණයක් තුළදී තවත් පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස නීතිඥ සංගමය විසින් වැඩ බලන පොලිස්පතිවරයා අමතා කළ එම නිවේදනයෙන් ඉල්ලා තිබේ.

ඉදිරියේදී මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට කටයුතු කළ යුතු බවත් අධිකරණ භාරයේ සිටින පුද්ගලයින්ගේ සහ පොලිස් අත් අඩංගුවට පත්වන පුද්ගලයින්ගේ නීති විරෝධී ඝාතන සම්බන්ධයෙන් අදාල බලධාරීන් ඍජුව වගකිවය යුතු බවද නීතිඥ සංගමය එම නිවේදනයෙන් අවධාරණය කරයි.

පෙබරවාරි 21 වෙනිදා, පොලිස් අත්අඩංගුවේ සිටි පුද්ගලයින් දෙදෙනෙකුට මාරාන්තික වෙඩි ප්‍රහාර එල්ල වූ බවත්, එම වෙඩි ප්‍රහාර පොලිසිය සහ එම සැකකරුවන් අතර ඇති වූ ආරවුලක් අතරතුර දී වාර්තා වූ බවත් වාර්තාවන අතර සැකකරුවන් එදින රාත්‍රියේ කොටහේන ප්‍රදේශයේ සිදුවූ ඝාතනයකට සම්බන්ධ බවට බලධාරීන් චෝදනා කරයි.

එවැනි ඝාතන යළි යළිත් සිදුවීම පිළිබඳව කනස්සල්ල පළ කළ නීතිඥ සංගමය රාජ්‍ය දණ්ඩමුක්තිය පිළිබඳ චෝදනාවලට තුඩු දෙන පෙර සිද්ධීන් හොඳින් විමර්ශනය කර නොමැති බව ද පෙන්වා දෙයි.

RelatedPosts

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

අර්ථවත් ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වී නිසා අධිකරණ පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය දැඩි ලෙස පළුදු කර ඇති බව එම ප්‍රකාශයේ දී නීතිඥ සංගමය අවධාරණයෙ කරයි.

නීතිඥ සංගමයේ සභාපති අනුර මැද්දේගොඩ, ලේකම් ජනාධිපති නීතිඥ චතුර ගල්හේන විසින් අත්සන් කරන ලද මෙම ප්‍රකාශය, වගවීම සහතික කිරීම සහ නීතිය ක්‍රියාත්මක කිරීමේදී නීති විරෝධී ප්‍රචණ්ඩත්වයේ සංස්කෘතිය තුරන් කිරීම සඳහා සංගමයේ කැපවීම තහවුරු කර ඇත.

මේ ලිපියත් බලන්න…

 

පරණ අල්ලන සෙල්ලම උඹලත් පටන් අරන්… විලි ලජ්ජයි අනුර සහෝදරයා..

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 20ගෙන් කට උත්තර ගැනීමට සූදානම්!

Next Post

රජයේ පාලන මිල තුට්ටුවකට නොසලකා වැඩි මිලට සහල් බෙදන පොලොන්නරුවේ මහ මෝලෙක් සම්බන්ධව විශේෂ තීරණයක් ගන්න රජය සැරෙයි!

Related Posts

පුවත්

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026
පුවත්

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026
පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”
  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.