බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රජයේ පාලන මිල තුට්ටුවකට නොසලකා වැඩි මිලට සහල් බෙදන පොලොන්නරුවේ මහ මෝලෙක් සම්බන්ධව විශේෂ තීරණයක් ගන්න රජය සැරෙයි!

by editor
පෙබරවාරි 25, 2025
in පුවත්
Stocks-of-rice
Share on FacebookShare on Twitter

රජයේ පොදු නියමයන් නොසලකා මේ මොහොත වනතුරු අත්තනෝමතික ලෙස පාලන මිලට වඩා වැඩි මිලකින් සහල් අලෙවි කරන පොලොන්නරුවේ මහා පරිමාණ සහල් මෝලකට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින බව ඇමති වසන්ත සමරසිංහ අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඔහු ප්‍රකාශ කළේ පාරිභෝගික සේවා අධිකාරිය විසින් පොළොන්නරුවේ මහා පරිමාණ සහල් මෝල් 15ක් පිළිබඳව දෛනික නිරීක්ෂණයක යෙදෙන බවත් මෙම සහල් මෝල පමණක් පාලන මිලට සහල් ලබා නොදෙන බවත්ය.

ඔහු කීවේ වී මිලද ීගැනීම සඳහා පසුගිය වසරේ පමණක් මේ වී මෝල්කරු රුපියල් බිලියන 15ක් රාජ්‍ය බැංකුවලින් ණය ලබාගෙන ඇති බවය.

ඇමතිවරයා කීවේ මෙවැන්නකි.

“පොලොන්නරුවේ එක් මහා පරිමාණ සහල් මෝලක් අත්තනෝමතික ලෙස පාලන මිලට වැඩි මිලකට සහල් විකුණමින් තිබෙනවා. මෝලේදි නාඩු කිලෝ එක රුපියල් 215යි කියලා කිව්වට කඩේට ගියාට පස්සේ කියනවා මේකට දාන්න රුපියල් 230යි කියලා. රුපියල් 15 අතෙන් දෙන්න ඕන කඩකරු. කීරි සම්බා රුපියල් 255ට තියන එක රුපියල් 275 ට දෙන්න තමයි ඒ මෝල කටයුතු කරමින් තිබෙන්නෙ. රජයේ බැංකුවලින් රුපියල් බිලියන 15ක් ණය අරන් තියනවා මේ මෝල.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ඒ නිසා ආණ්ඩුවෙන් ණය දෙන පහසුකම පාවිච්චි කරලා ගන්න වී ටික සහල් කරලා අද දවසෙත් පාරිභෝගිකයාට මේ විදිහට අත්තනෝමතික බලපෑම කරනවා.

අපි මෝල් 15ක් අධීක්ෂණය කරනවා. ඒ මෝල් 15න් මේ මෝල හැරෙන්න අනෙක් හැම මෝලක්ම පාලන මිලට සහල් දෙනවා. ඊයේ දවසෙත් අපි මේක චෙක් කළා.

ඒ නිසා මේ මෝලට අදාලව පාරිභෝගික සේවා ධිකාරිය පරීක්ෂණ ආරම්භ කරලා තියනවා. පාරිභෝගික සේවා අධිකාරිය වැටලීම් කරනවා. ඊයේ දවසෙත් වැඩි මිලට සහල් විකුණපු කඩ 38ක් වැටලීම් කරලා අපි අත් අඩංගුවට ගත්තා.

ඉදිරියටත් මේ මෝල පිළිබඳව විශේෂ තීරණයක් ගන්න අපි කටයුතු කරනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන් වෙඩි තබා ඝාතනය වීම… නීතිඥ සංගමය අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලයි!

Next Post

පුරා දශක හතක් දළදා පෙරහර වෙස් නැටුමින් හැඩ කළ මහා නර්තන පෞරුෂය – පීටර් සූරසේන දිවි සැරිය නිමා කරයි!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.