පරණ අල්ලන සෙල්ලම උඹලත් පටන් අරන්… විලි ලජ්ජයි අනුර සහෝදරයා..

ජානක ලියනආරච්චි – මාලිමා ආණ්ඩුව   පතිවත සිඳගත් බව විශ්වාස කරමි. ඒ කොටහේනේ දී  අත් අඩංගුවට ගත් ඝාතන සැකකරුවන් දෙදෙනා පරණ පුරුදු පිටපත අනුව සඟවා ඇති  ආයුධ සොයාන්නට කාක දූපතට මහ රෑ රැගෙන ගොස් ඝාතනය කිරීමෙනි. අඩුම තරමින් මාලිමා ආණ්ඩුවේ  පොලිසිය  මේ පරණ ඝාතන පිටපතවත් වෙනස් කරනු ඇතැයි විශ්වාස කළෙමු. අනුර සහෝදරයා මීට කාලෙකට කලින් කීවේත් … දිගටම පරණ අල්ලන සෙල්ලම උඹලත් පටන් අරන්… විලි ලජ්ජයි අනුර සහෝදරයා.. කියවන්න