සමස්ථ ලංකා වරාය පොදු සේවක සංගමයේ මෙහෙයවීමෙන් සිය මුල්ම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ලෙස වරාය සේවකයෝ අකුරට වැඩ කිරීම අද (29)...
ගාල්ල - ලලිත් චාමින්ද ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමෙන්තුවේ උසස් නිලධාරින් කිහිප දෙනෙකුට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරිම සම්බන්ධයෙන්...
ජේ.ආර්.ආර්. ටොල්කින් විසින් රචිත ලෝඩ් ඔෆ් ද රින්ග්ස් නවකතා පාදක කරගනිමින් නිර්මාණය කරන ලෝ ප්‍රකට ඇමේසන් ඔරිජිනල් කතා මාලාවේ රංගනයට...
ප්‍රතිශක්තිකරන එන්නතක් යනු කොයි මොහොතකදීවත්, සියයට සීයක් සාර්ථක වන්නක් නොවන බවත්, සංකූලතා, විවිධ බලපෑම් ඇති විය හැකි බවත් එන්නත් ලබාදීම...
ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ඊයේ (28) දින මෙරටට ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ්...
ලලිත් චාමින්ද ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොවිඩි ආසාදිත රෝගින් රඳවා සිටින 36 වාට්ටුවේ සිටි රෝගියකු අද (29) උදැසන මියගොස් ඇති...
දිනසේන රතුගමගේ - දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මන්ත්‍රීවරයා හිටපු පළාත් සභා මන්ත්‍රී රවිහරන් ඇතුළු විශාල පිරිසක් මුලතිව්...
වරාය වෘත්තීය සමිති අද මධ්‍යහ්න 12 සිට අඛණ්ඩ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා වරාය පොදු සේවක...
උඩවලව ජාතික වනෝද්‍යානයත් බෝගහපටිටය හා සොරගුණේ වනාන්තරයත් යා කරන දහයියාගල අලිමංකඩ වගාවන් සඳහා නිදහස් කර ගැනීමට පිරිසක් උත්සාහ ගනිමින් සිටින...
පසුගිය 2020 වසරේ සිට මේ දක්වා ජනාධිපතිවරයා විසින් දැනට සේවය කරන හෝ විශ්‍රාමික හමුදා නිලධාරීන් 28 දෙනකු පරිපාලන මට්ටමේ ප්‍රධාන...
© 2020 - 2026 Lankasara.com.