අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද ඇරඹුනත් එන්නත්කරණය සම්පූර්ණ වෙන්න අවුරුදු දෙකක් යාවි…

එන්නතින් ව්‍යාජ ආරක්ෂාවක් අපේක්ෂා කළොත් වෙන්නෙ  ධම්මික පැණියෙන් සිදු වූ දෙයමයි... වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් ආයතනය පවසයි

by editor
ජනවාරි 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ප්‍රතිශක්තිකරන එන්නතක් යනු කොයි මොහොතකදීවත්, සියයට සීයක් සාර්ථක  වන්නක් නොවන බවත්, සංකූලතා, විවිධ බලපෑම් ඇති විය හැකි බවත්  එන්නත් ලබාදීම හෙට ආරම්භ කරන කළ ද, එය අවසන් කිරීමට වසර දෙකක් පමණ ගත විය හැකි නිසා එන්නත මගින් වුවද, “ව්‍යාජ ආරක්ෂාවක්” මවා ගනිමින් කටයුතු කළහොත් සිදු වන්නේ ධම්මික පැණියෙන් සිදුවූ දෙයම බවත්  වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් ආයතනය පවසයි.

අද ආරම්භ වූ මෙම එන්නත්කරණය සරල ක්‍රියාවලියක් නොවන බව ඔවුන් පෙන්වා දෙයි.

“එය රටේ අස්සක් මුල්ලක් නෑර බෙදා හැරිය යුතුයි. ගබඩා කළ යුතුයි. එන්නත් ලබාදීම සඳහා වෘත්තිකයන් යෙදවිය යුතුයි. විදීමේ අනු පිළිවෙළ සඳහා නිශ්චිතව ලේඛන සකස් කළ යුතුයි

“විදීමෙන් පසු ප්‍රතිදේහ පරීක්ෂණ සිදුකළ යුතුයි. සංකූලතා ඇති වුවහොත් ඊට සූදානම් විය යුතුයි.  මොකද  මේ  එන්නත විද්දට පස්සේ සංකූලතා ඇති වෙනවද, එන්නත ශරීරයේ වැඩ කරනවද, රුධිරයේ වර්ධනය වන ප්‍රතිදේහ මොනවද, ප්‍රතිදේහ වර්ධනය වීමට කොච්චර කල් ගත වෙනවද, එක එක ප්‍රභේද වලට මොන වගේද හැසිරීමක්ද වැනි කරුණු පිළිබඳව අපි තවම මොකුත් දන්නේ නැහැ.   “

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“මේ සියල්ල එක රැයෙන් කලහැකි දේවල් නෙවේ. එසේ කිරීමට ගොස් අනවශ්‍ය අර්බුද ඇති කර ගැනීමේ කලබලයක් හදා ගන්න ලොකු වුවමණාවකුත් අපට නැහැ.“ යැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපති රවී කුමුදේශ් කියයි.

ලක්ෂ තුනකට එන්නත් ලබාදීම මගින්, කොවිඩ් එකවර පාලනය වන්නේ නැති බවට වූ අවබෝධය සහිතව  වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා අප තවදුරටත් දැඩිව විශ්වාස කළ යුත්තේ අවට සිටින පුද්ගලයාගෙන් තමන්ට රෝගය පැමිණීමත්, තමන්ගේ රෝගය අවට සිටින පුද්ගලයාට ලබාදීමත් වළක්වා ගැනීමත්  බව කියන  වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් ආයතනය සෞඛ්‍ය පුරුදු සාමාන්‍ය ජීවිතයේ කොටසක් ලෙස ක්‍රියාත්මක නොකර  ව්‍යාජ ආරක්ෂාව පිළිබඳ සමාජ මානයන් නිර්මාණය කිරීම යනු, කොවිඩ් වෛරසයට කකුල් ලබාදීම බව අමතක නොකළ යුතු යැයි කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් වසංගතයට එරෙහි එන්නත්කරණය අයි.ඩී.එච් එකෙන් ඇරඹෙයි…

Next Post

දිල්හාර ලොකුහෙට්ටිගේ අයි.සී.සී.යට එරෙහිව අධිකරණයට යයි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.