සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වරාය වෘත්තීය සමිති අද 12පැයේ සිට අඛණ්ඩ දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක…

ඇරඹෙන්නේ වරාය සේවක සටනක් නොවෙයි... අනාගත පරපුර වෙනුවෙන් කරන ජාතික සටනක්... වෘත්තීය සමිති කියයි..

by editor
ජනවාරි 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වරාය වෘත්තීය සමිති අද මධ්‍යහ්න 12 සිට අඛණ්ඩ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර  ඇතැයි සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම්, නිරෝෂන් ගොරකානගේ නිවේදනය කළේය.

අද දහවල් 12 පැයට කොළඹ වරායේ  අංක 03 ප්‍රධාන පිවිසුම් දොරටුව අසලට වරාය සේවකයින් රැස්වීමෙන් අනතුරුව ගනු ලබන වෘත්තීය ක්‍රියාමාර්ගය ප්‍රකාශයට පත් කරන බව  ලේකම්වරයා කීවේය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ   සියයට 49ක කොටස් ප්‍රමාණයක් ඉන්දියානු අදානි සමාගමට ලබා දීමට ගෙන ඇති තීරණය වෙනස් නොකිරීමේ අනම්‍ය පිළිවෙතත්,    අනතුරුව වරාය අධිකාරිය සතු සියයට 51ක කොටස් ප්‍රමාණය කොටස් වෙළෙඳපලට මුදා හැරීමට ගෙන ඇති තීරණයටත් විරුද්ධව මෙම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය දියත් කළ බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

ලේකම්වරයා කීවේ තමන්ට ලැබෙන තොරතුරු අනුව අදානි සමග කරනු ලබනා  ගනුදෙනුවෙන් පසු ඉතිරි කොටස කොටස් වෙළඳපලට මුදා හරින විට  ශ්‍රී ලංකා වරාය අධිකාරියට ඉතිරි වෙන්නේ කොටස්වලින්  සියයට 15ක් පමණක් බවය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“කෙසේ වෙතත්  එළඹෙන සඳුදා රැස්වන කැබිනට් රැස්වීමේ දී මේ ගැන අවසාන තීරණය ගන්න නියමිත බව වාර්තා වෙනවා. ඒ නිසයි අපි අද දහවල් 12 පැයේ  සිට අඛණ්ඩ දැඩි වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට යන්නේ…“

“ මේ රට මේ තත්වය තේරුම් ගත යුතුයි.  මෙය වරාය සේවකයන්ගේ සටනක් නොවෙයි. අපේ අනාගත පරම්පාරව වෙනුවෙන් රැක ගත යුතු  ජාතියේ සම්පත් විනාශයට එරෙහිව දියත් කරන ඉතා තීරණාත්මක ජාතික සටනක්. අපට ලොකු විශ්වාසයක් තියනවා අද අරඹන  වෘත්තී අරගලය ජයග්‍රහණයෙන් කෙළවර කරන්න හැකි වෙනවා කියලා. ඒ සඳහා  වරායෙ සේවකයො 9990ක් මේ සටනට එකතු වෙනවා.“

වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය කුමක් දැයි අද දහවල් 12ට ප්‍රකාශයට පත් කරන බවත් එය  අකුරට වැඩ කිරීම හෝ වෙනත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් වීමට හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

“ අපි ආණ්ඩුවට නිශ්චිතව මේ බව කියනවා. මේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය  වාරායට හොඳ දෙයක් නෙමෙයි. වරාය ආර්ථිකය කොවිඩ්  වසංගතය නිසා තිබෙන්නේ  දැඩි පීඩනයක. මේ පියවර වරායට විශාල හානියක්. ඒ බව අපි දන්නවා. මේ තත්වයට එන්න වැළැක්වීමට අපට ලොකු අවශ්‍යතාවයක් තිබුණා. අපි ජනාධිපතිතුමා, ඇමතිතුමා, සභාපතිතුමා හමුවුණා.  මේ අපරාධය කරන්න එපා කියලා පහුගිය සති කීපය තුළම කිව්වෙ අපේ ඵලදායී යෝජනා ඔවුන්ට ඉදිරිපත් කරමින්.   ඔවුන් ඔවුන්ගෙ පැත්තේ තියන අදානිට සියයට 49  කොටස් විකිණීමේ අරමුණ ඉවත් කරන්න සූදානම් නෑ,

ඔවුන්ගෙ දැඩි හිතුවක්කාර තීරණය නිසයි මේ සටනට අපට යන්න වෙලා තියෙන්නේ…

සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම්, නිරෝෂන් ගොරකානගේ කීවේය.

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගම සමග පිළිසඳරේ දී ගංජා මුදලාලිලා ජනපතිත් අන්දන සැලසුමක…

Next Post

ශ්‍රීධරන් හා රවිහරන්ගේ කණ්ඩායම් කුරුඳුමලේ පුරාවිද්‍යා වැඩබිමට කඩා වදින තැත වරදී.

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.