අල්ලස් කොමිසම විසින් දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරී සුමතිපාල මහානාම අබේවික්‍රම සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු ක්‍රියාකාරී අධ්යක්ෂ සරත්චන්ද්‍ර ගුණරත්න අත්අඩංගුවට...
දිනසේන රතුගමගේ - මත්ද්‍රව්‍ය සිද්ධියක ප්‍රධාන සැකකරු පලායාම නිසා යාපනයේ චුන්නාකම් පොලීසියේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය අද (3) සිට අත්හිටුවා...
මනම්පිටිය නිමල් ජයරත්න - යූ ටියුබ් හරහා දෙස් විදෙස් පුද්ගලයින් රවටා, ආරක්ෂාවන් සලසා, යන්ත්‍ර මන්ත්‍ර කරදෙන බවට පවසමින් ඔවුන්ගෙන් තම...
ඊයේ (02) රාත්‍රියේ කෙරවලපිටිය රත්නාවලී ආරාමය අසල දී මෙහෙණින් වහන්සේ නමකට කුණුහරපයෙන් බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙක් අත්...
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයින්ට අයත් වත්කම් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය දුන් නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ...
ඉඳුනිල් කහටපිටිය - සමාජ මාධ්‍ය තුළ සංසරණයවන පෝස්ටුවක මෙසේ තිබිණි... “ ගෝඨා හැඳිගෑවිලා ගියෙත් අලි ටික වැනසෙන තීරණ ගත්තට පස්සේ....” හම්බන්තොට යනු...
ලොකු කුමා විසිනි - පසුගිය දිනයක අන්තර්ජාලයේ තිබූ වීඩියෝ පටයකින් පොලීසිය සමග ආරවුලක් ඇති කරගන්නා කාන්තාවක පිළිබඳව අනාවරණය කෙරිණි. රථ...
අද (2) රාත්‍රියේ සිදු වූ වෙඩිතැබීමකින් එක් අයෙක් මියගොස් තිබේ. හොරණ අක්කර 12 සිරිල්ටන් වත්ත ප්‍රදේශයේ මෙම වෙඩි තැබීම සිදුවී...
විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 දෙනෙකුට අධික ප්‍රමාණයක් තම ආරක්ෂාව සඳහා ගිනි අවි ලබා දෙන්නැයි පාර්ලිමේන්තු මහලේකම්වරියගෙන් ලිඛිතව ඉල්ලීම් කර...
වව්නියාව ඇතුළු ප්‍රදේශ කීපයකින් සොයා ගත් ආයුධ පසුපස සංවිධානාත්මක අපරාධකරුවෙක් බව කියන ප්‍රවීන් නැමැත්තා සිටින බව අනාවරණය වී තිබේ. මෙම...
© 2020 - 2026 Lankasara.com.