ඇයගේ දෙවැනි පුතාත් මාසයකට පෙර හෙරොයින් ග්‍රෑම් 25ක් සමග පෑලියගොඩ දී අත් අඩංගුවට අරන්... අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයෙකු...
පාර්ලිමේන්තු මාර්ගයේ දියත උයන අසල වැටලීමකදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනකෙුගෙන් ලද තොරතුරක් මත මුල්ලේරියාවෙන් පිස්තෝලයක් සහ 9mm වර්ගයේ මැගසින් 01ක්, අයිස්...
මනම්පිටිය නිමල් ජයරත්න - තම සොහොයුරා නිදහස් කරන ලෙසට ඉල්ලා හිඟුරක්ගොඩ පොලිස් ස්ථානය තුළදී පොලිස් නිලධාරීන්ට තර්ජනයක් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන්...
ශ්‍රී ලංකා-රුසියානු මිත්‍රත්ව සංගමයේ මහලේකම්, ආචාර්ය සමන් වීරසිංහ කීර්තිමත් සිවිල් පුද්ගලයින්ට පිරිනමන රුසියානු ගෞරව සම්මානයක් වන, "Order of Friendship" සම්මානයෙන්...
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සියලුම ප්‍රවේශ පත්‍ර තැපෑලට යොමුකර ඇති බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. මෙවර උසස්...
කළුතර දකුණ පොලිස් බලප්‍රදේශයට අයත් කටුකුරුන්ද කලපුව අසල පිහිටි සංචාරක හෝටලයක් ආසන්නයේ වෙරළ තීරයේ තිබී අද (05) උදෑසන හෂීෂ් මත්ද්‍රව්‍ය...
ඉඳුනිල් කහටපිටිය - අම්බලන්ගොඩ මෝදර දේවාල කමිටුවේ සභාපති වරුෂවිතාන මිරන්ත (55) ය. ඔහුට ඊයේ වෙඩි තබා ඝාතනය කරන්නේය. ඔහු ගමන්...
මනම්පිටිය නිමල් ජයරත්න - වර්තමානයේ රටේ සිටින්නේ ඡන්දදායකයන් නොව පාරිභෝගිකයන් බවත්, සිමෙන්ති, තහඩු, මෙන්ම බඩු පාර්සල්, ලබා දෙනවානම් ඕනෑම අයෙකුට චන්දයක්...
අඹන්පොල ශ්‍රීමතී විජේරත්න - අඹන්පොළ අවට ගම්මානවලට ඇතුළුවන වන අලි රාත්‍රී කාලයේ මෙන්ම දිවා කාලයේදී ජීවිත සහ දේපලවලට හානි කිරීමට...
අසේල කුරුළුවංශ - දරුවා පාසැලට රැගෙන යමින් සිටි අවස්ථාවක මවක් සහ දරුවෙක් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් නිවසක සිරකොට පහරදුන් බවට චෝදනා...
© 2020 - 2026 Lankasara.com.