පුවත්

gunshot-bullet

තුන්දෙනෙකුට වෙඩි තබා එක් අයෙක් ඝාතනය කළ නව වසරේ පළමු පාතාල වෙඩි මුරය නවගමුවෙන් පත්තු වූ හැටි…

2026 නව වසර උදාවත් සමඟ වාර්තා වූ ප්‍රථම වෙඩි තැබීම ඊයේ (01)  රාත්‍රියේ කඩුවෙල, නවගමුව ප්‍රදේශයෙන් වාර්තා විය.   මෙම ප්‍රහාරයෙන්...

ආණ්ඩුව තමන්ගේම වළ තමා විසින්ම කපා ගන්නා හැටි නාමල් කියයි!

විපක්ෂයේ කාර්ය භාර්ය වන්නේ ජනතාවට දුන් පොරොන්දු ඉටුකර ගැනීම සඳහා ආණ්ඩුවට බලපෑම් කිරීම බවත් තමන්ට පෙනෙන්නේ  ආණ්ඩුව “තමන්ගේම වල තමා...

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති දේශපාලනයෙන් ඉවත් වී පිනක් දහමක් කරගෙන හිඳීම වඩාත් සුදුසුයි… මල්වතු අනු නා හිමියෝ  නාමල්ට කියති!

අසේල කුරුළුවංශ - යුද්ධය නිමා කළ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා වෙත ජාතියේ ගෞරවය ඇති නමුත් මේ වනවිට වියපත්ව...

පාසල් වේලාව දීර්ඝ නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තීරණයක්…

2026 වර්ෂය තුළ පාසල් පවත්වන වේලාව දීර්ඝ නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය මේ බව...

ජනපති රාමඤ්ඤ මහා නිකායේ මහා නායක හිමි  සහ අමරපුර මහා නිකායේ මහා නායක හිමිවරු බැහැ දැක අශීර්වාද ලබා ගනිති…

ජනාධිපති අනුර කුමාර දිසානායක  ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේත් ශ්‍රී ලංකා...

MANJULA-VIDANAPATHIRANA

6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂා මොඩියුලයට සමලිංගික වෙබ් අඩවියක දිගුවක් ඇතුළු කිරීම…  CID විමර්ශන සමග NIE අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස් වෙයි…

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලයක් තුළ නුසුදුසු වෙබ් අඩවි සබැඳියක් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව   විධිමත් පරීක්ෂණයක් ආරම්භ කිරීමත්...

සඟ සතු දේ ජන සතු වෙයි: මල්වතු මහ වෙහෙරෙන් සහ දළදා මාළිගාවෙන් විපතට පත් ජනතාවට  නැවත පදිංචිය සඳහා ඉඩම්…  

ඉතිහාසය පුරා මෙරට රාජ්‍ය පාලනයට මඟ පෙන්වූ මහා සංඝරත්නය, වත්මන් සමාජ-ආර්ථික අර්බුද හමුවේ යළිත් වරක් සිය අපරිමිත මානුෂීය මෙහෙවර ප්‍රායෝගිකව...

මාවනැල්ලේ ත්‍රිපුද්ගල ඝාතනයක්… ඝාතකයා  මතට ඇබ්බැහි වුන කුඩු කාරයෙක්…

මාවනැල්ල දනාගම නෑහිඳ  ප්‍රදේශයේ දී පුද්ගලයෙක් විසින්  එල්ල කළ තියුණු ආයුධ පහරදීමකින් පුද්ගලයින් තිදෙනෙක් ජිවිතක්ෂයට  පත්ව තවත් කාන්තාවක් තුවාල  ලබා...

මිය ගිය පොලිස් නිලධාරියා...

අම්බලන්තොට පොලිසියේ නිලධාරියෙක් හප්පා මැරෙන්නට හැර පලා ගිය  මිනීමරු  රියදුරු බේබද්දා අත් අඩංගුවට ගත් හැටි…

සූරියවැව නුවන් ජයසේකර - අශික්ෂිත බීමත් රියදුරෙක් විසින් පොලිස් නිලධාරියෙක් සහ සිවිල් ආරක්ෂක භටයෙක් සිය මෝටර් රථයට යට කර පළායෑමෙන්...

Page 145 of 3262 1 144 145 146 3,262

Advertisements