සෙනසුරාදා, ජූලි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුව තමන්ගේම වළ තමා විසින්ම කපා ගන්නා හැටි නාමල් කියයි!

by editor
ජනවාරි 2, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

විපක්ෂයේ කාර්ය භාර්ය වන්නේ ජනතාවට දුන් පොරොන්දු ඉටුකර ගැනීම සඳහා ආණ්ඩුවට බලපෑම් කිරීම බවත් තමන්ට පෙනෙන්නේ  ආණ්ඩුව “තමන්ගේම වල තමා විසින්ම කපාගනිමින් සිටින බවත් යැයි  පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේය. 

ඊයේ (01) දිනයේ දී  සීනිගම පැවති උත්සවයකදී මාධ්‍ය අමතමින් නාමල් රාජපක්ෂ පැවසුවේ ජාතික ජනබලවේගය පසුගිය වසර පුරා සිදුකළේ  විවිධ දේශපාලන ප්‍රවර්ධන සහ දේශපාලන ක්‍රියාකාරකම් බවය.   එම කාල පරිච්ඡේදය මහජනතාවට විශේෂයෙන් දුෂ්කර වූ බව මන්ත්‍රීවරයා පැවසුවේය.

ජාතික ජන බලවේගයේ (NPP) රජය බලයට පත්වීමෙන් පසු දරාගත නොහැකි ලෙස ජනතාව මත බදු පැනවීමෙන් මෙන්ම ස්වාභාවික විපත්වලින් පසු නිසි කළමනාකරණයක් නොමැති කම හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත් වූ බව ඔහු පැවසීය.

ජීවිත බේරා ගත හැකිව තිබූ අවස්ථාවලදී පවා රජය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වී ඇති අතර මහජනතාවට දුන් ප්‍රධාන පොරොන්දු ඉටු කිරීමටද අපොහොසත් වී ඇති බව නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

බොහෝ දෙනෙකුට අලුත් අවුරුද්දට අඩිය තැබීමට සිදුවූයේ ආරක්ෂිත මධ්‍යස්ථානවල සහ තාවකාලික කඳවුරුවල රැඳී සිටිමින්, ඔවුන්ගේ ජීවිත සහ ඔවුන්ගේ නිවාස පිළිබඳව අවිනිශ්චිතව සිටිමින් බවත් ඔහු කිවේය.

RelatedPosts

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ආපදාවලින් පීඩාවට පත් වූවන්ට ජනාධිපතිවරයා වන්දි ලබා දෙන බවට පොරොන්දු වූ බවද එම පොරොන්දු තවමත් ඉටුකර නොමැති බවද  හෙතෙම කීවේය.

ආණ්ඩුව වන්දි ලබා දීමට ප්‍රමුඛත්වය දිය යුතු බවත්, අවතැන් වූ පවුල් ඔවුන්ගේ නිවෙස්වල නැවත පදිංචි කිරීමට කඩිනම් පියවර ගත යුතු බවත් නාමල් රාජපක්ෂ අවධාරණය කළේය. “විපක්ෂ පක්ෂ විසින් ගනු ලබන ක්‍රියාමාර්ග කෙරෙහි රජය අවධානය යොමු නොකළාට ගැටලුවක් නැතියි කී නාමල් රාජපක්ෂ අවධාරණය කළේ  ජනතාවට දුන් පොරොන්දු ඉටු කළ යුතු බවය.

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස, අපි අපගේ වගකීම් දිගටම ඉටු කරනවා”   නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගත වූ වසරේදී සයිබර් වංචා පිළිබඳ පැමිණිලි 12650 ක්…

Next Post

තුන්දෙනෙකුට වෙඩි තබා එක් අයෙක් ඝාතනය කළ නව වසරේ පළමු පාතාල වෙඩි මුරය නවගමුවෙන් පත්තු වූ හැටි…

Related Posts

පුවත්

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026
පුවත්

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026
පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”
  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.