පුවත්

මාවනැල්ලේ ත්‍රිපුද්ගල ඝාතනයක්… ඝාතකයා  මතට ඇබ්බැහි වුන කුඩු කාරයෙක්…

මාවනැල්ල දනාගම නෑහිඳ  ප්‍රදේශයේ දී පුද්ගලයෙක් විසින්  එල්ල කළ තියුණු ආයුධ පහරදීමකින් පුද්ගලයින් තිදෙනෙක් ජිවිතක්ෂයට  පත්ව තවත් කාන්තාවක් තුවාල  ලබා...

මිය ගිය පොලිස් නිලධාරියා...

අම්බලන්තොට පොලිසියේ නිලධාරියෙක් හප්පා මැරෙන්නට හැර පලා ගිය  මිනීමරු  රියදුරු බේබද්දා අත් අඩංගුවට ගත් හැටි…

සූරියවැව නුවන් ජයසේකර - අශික්ෂිත බීමත් රියදුරෙක් විසින් පොලිස් නිලධාරියෙක් සහ සිවිල් ආරක්ෂක භටයෙක් සිය මෝටර් රථයට යට කර පළායෑමෙන්...

balthasar

අය – වැයට පක්ෂව ඡන්දය දුන් මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරිය ගැන මට ඇත්තේ විශාල ගෞරවයක්… කොළඹ නගරාධිපතිනිය කියයි!

ජනතාව මුල් කරගත් කොළඹ නගරසභා අයවැය ඡන්ද විමසීමේ දී  අය - වැයට පක්ෂව ඡන්දය ලබා දුන්  මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරිය සම්බන්ධව...

කොළඹ අය – වැය දිනුම්… කොළඹ නාගරික දේශපාලනයට ඊලඟට කුමක් වනු ඇති ද?

ඉඳුනිල් කහටපිටිය - 2026 වර්ෂය සඳහා වන කොළඹ නගර සභා අයවැය ඡන්ද විමසීම හුදෙක් පරිපාලනමය ක්‍රියාවලියක සීමාවන් ඉක්මවා යමින්, මෙරට...

Asgiri-himi

ජනපති නව වසරේ දළදා සමිඳුන් වැඳ පුදාගෙන  මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ද බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක  අද (01) පෙරවරුවේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් අතර...

ජාති ආගම් හා පක්ෂ භේද­යෙන් තොරව ශක්ති­මත් ශ්‍රී ලාංකික අන­න්‍ය­තා­ව­කින් යුතුව යළි ගොඩනැගෙමු! අගමැතිනිය…

රටේ සෑම ක්ෂේත්‍ර­ය­කම ගුණා­ත්මක සහ තිර­සර වෙන­සක් ඇති කිරී­මත් සහ­ක­ම්ප­න­යෙන් යුතු සමා­ජ­යක් ගොඩ­නැ­ඟී­මත් වැනි සුවි­ශේෂි අර­මුණු රැසක් සම­ඟින් ජාති ආගම්...

සියල්ලටම පෙර රට යන අදහසින් නව වසරේ දී සියලු දෙනා කටයුතු කරමු! – කාදිනල් හිමි…

සියල්ලටම ප්‍රථම රට, යන අදහස ඇතිව සියලු දෙනා නව වසරේ දී කටයුතු කළ යුතු බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල්...

නව වස­රේදී යළි ශක්ති­මත්ව නැ‍ඟීසි­ටීම සඳහා ජාති, ආගම් පක්ෂ භේද ඉවත ලා එක්වෙමු! – අස්ගිරි මහා නා හිමියෝ පවසති…

ස්වාභා­වික ආපදා තත්ත්වය හේතු­වෙන් අපේක්ෂා නොකළ ආකා­රයේ මහා විනා­ශ­යක් පසු­ගිය වස­රේදී රටේ සිදුවූ බවත් අභි­යෝග ජය­ගෙන නව වස­රේදී යළි ශක්ති­මත්ව...

නැවත ගොඩ­නැ‍ඟීමේ දැවැන්ත කාර්ය­භා­රය දෙවුර දරා ගත් ජාති­යක් ලෙස 2026 නව වසරට පිය නගමු!… ජනපති…

නව වස­රට (2026 ) අප පා තබන්නේ රටක් ලෙස එදා මෙදා තුර විශා­ල­තම ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­ව­ලිය සහ රට නැවත ගොඩ­නැ‍ඟීමේ දැවැන්ත...

Page 146 of 3262 1 145 146 147 3,262

Advertisements