සෙනසුරාදා, ජූලි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නව වස­රේදී යළි ශක්ති­මත්ව නැ‍ඟීසි­ටීම සඳහා ජාති, ආගම් පක්ෂ භේද ඉවත ලා එක්වෙමු! – අස්ගිරි මහා නා හිමියෝ පවසති…

by editor
ජනවාරි 1, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ස්වාභා­වික ආපදා තත්ත්වය හේතු­වෙන් අපේක්ෂා නොකළ ආකා­රයේ මහා විනා­ශ­යක් පසු­ගිය වස­රේදී රටේ සිදුවූ බවත් අභි­යෝග ජය­ගෙන නව වස­රේදී යළි ශක්ති­මත්ව නැ‍ඟීසි­ටීම සඳහා ජාති, ආගම් පක්ෂ භේද­යෙන් තොරව සියලු දෙනා එකතු විය යුතුව තිබෙන බවත් අස්ගිරි පාර්ශ්වයේ මහා­නා­යක අති­පූජ්‍ය වර­කා­ගොඩ ශ්‍රී ඤාණ­ර­තන මහ නාහි­මියෝ පව­සති.

මිනිසා විසින් පරි­ස­ර­යට කරනු ලබන අය­හ­පත් බල­පෑමේ ප්‍රති­ඵල ලෙස ස්වාභා­වික ව්‍යස­නයේ බල­පෑම දෙගුණ තෙගුණ වී අත්වි­ඳි­න්නට අපට සිදුවූ බවත් මෙය පාඩ­මක් කර ගනි­මින් දැන් හෝ පරි­ස­රය රැක ගැනීම සඳහා වැඩි අව­ධා­න­යක් යොමු කළ යුතුව තිබෙන බවත් උන්ව­හන්සේ කීහ.

නව වසර වෙනු­වෙන් සුභා­සිං­සන එක් කර­මින් උන්ව­හන්සේ මෙසේද කීහ.

පසු­ගිය වසර අව­සා­නයේ දී අපේක්ෂා නොකළ ආකා­රයේ දුක්ඛ දායක සිදු­වී­ම්ව­ලට මුහුණ දීමට රටවැසි­යන්ට සිදු­වුණා. ජීවිත මෙන්ම දේපොළ අහිමි වීමෙන් විශාල පිරි­සක් පීඩා­වට පත් වුණා. දුකට පත්වූ පිරිස වෙනු­වෙන් සහ­නා­ධාර ලබා දෙමින් අපේ ජන­තාව තමන් තුළ පවත්නා ආද­රය, කරු­ණාව, දයාව වැනි උතුම් ගුණාංග පෙන්නුම් කළා. නව වසරේ දී රටක් ලෙස අප නැ‍ඟීසි­ටී­මට නම් භේද සියල්ල පැත්ත­කින් තබා එක්විය යුතුයි.

RelatedPosts

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

නැවත ගොඩ­නැ‍ඟීමේ දැවැන්ත කාර්ය­භා­රය දෙවුර දරා ගත් ජාති­යක් ලෙස 2026 නව වසරට පිය නගමු!… ජනපති…

Next Post

සියල්ලටම පෙර රට යන අදහසින් නව වසරේ දී සියලු දෙනා කටයුතු කරමු! – කාදිනල් හිමි…

Related Posts

පුවත්

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026
පුවත්

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026
පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”
  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.