බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජිත් ගම්මන්පිලගේ පොතට ආවා… හිටියේ මට ඉස්සරහින්… දුමින්ද දිසානායක කියයි!

by editor
අප්‍රේල් 5, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

උදය ගම්මන්පිල විසින් රචිත ‘පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු’ ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෞද්ගලිකවම සහභාගී වූ බව ද කිසිවෙක් පොතක් එළිදැක්වීමකට ආරාධනා කළ පසු එම අවස්ථාවට සහභාගී වීමෙන් පොතේ අන්තර්ගතය පිළිගන්නවා යැයි විශ්වාස කිරීම වැරැද්දක් බව ද  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක පවසයි.

අද  (05) මහනුවරදී පැවැති රැස්වීමකදී අදහස් දක්වමින් මහ ලේකම්වරයා සඳහන් කළේ, එම උත්සවයේදී විපක්ෂ නායකවරයා අසුන්ගෙන සිටියේ තමන්ට ඉදිරියෙන් බවයි. මද වේලාවක් ප්‍රමාද වී පැමිණි විපක්ෂ නායකවරයා උත්සවය අවසන් වීමට පෙර එතැනින් පිටව ගිය බවද ඔහු කීය.

මෙම ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය සඳහා සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කර තිබූ බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් ද ඊට සහභාගී වූ බවත්, උදය ගම්මන්පිල එහිදී ප්‍රකාශ කළ මතය උත්සවයට පැමිණි සියලු දෙනා පිළිගන්නා බවට නිගමනය කිරීම වැරදි බවත් දිසානායක අවධාරණය කළේය.

“කවුරුන් හෝ පොතක් එළිදක්වන බව පවසා ආරාධනා කළහොත් අපි ඊට සහභාගී වෙනවා. නමුත් ඒ පොතේ අන්තර්ගතය සමඟ අපි එකඟ වන බවක් එයින් අදහස් වන්නේ නැහැ,” යැයි ඔහු පැවසීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ පාස්කු ප්‍රහාරය කළේ කවුද සහ ඊබ්‍රාහිම් නානාගේ පුතාලා දෙදෙනෙක් බෝම්බ පුපුරුවාගෙන සියදිවි නසාගත් බව රටම දන්නා කරුණක් බව කීවේය.  මෙම ප්‍රහාරය පිළිබඳ තොරතුරු කලින් ලැබී තිබියදීත් ඇයි මෙය නවත්වා ගැනීමට නොහැකි වූයේ කියන කාරණය අප සියලු දෙනා හමුවේ තිබෙන ගැටලුව ඔහු  පැවසුවේය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

රටට වැදගත් සේම මියගිය පවුල්වල අයට සාධාරණයක් කරනවා නම් අපි හෙළිකර ගත යුතුව තිබෙන්නේ එම කාරණය බවද ලේකම්වරයා අවධාරණය කළේය.

ඔහු කීවේ  ප්‍රහාරය පිළිබඳ තොරතුරු කලින් ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට නොහැකි වූයේ මන්ද යන්න රට හමුවේ ඇති ප්‍රධාන ගැටලුව බවය. එක් බෝම්බකරුවෙකු සිය නිවසේදී බෝම්බය පුපුරුවා ගැනීමට පෙර ආරක්ෂක අංශ එතැනට ගොස් තිබීමෙන් පැහැදිලි වන්නේ ඒ පිළිබඳ යම් දැනුවත්භාවයක් තිබූ බව යැයි ද, මේ සම්බන්ධයෙන් ගැඹුරින් විමර්ශනය කර රටට සත්‍ය හෙළි කිරීම ආරක්ෂක අංශ සතු වගකීමක් බව ද ඔහු සඳහන් කළේය.

මෙම රැස්වීම ජාතික සාම මණ්ඩලයේ මෙහෙයවීමෙන් සහ සුහඳ කාන්තා කාර්ය සංවිධානයේ සංවිධානත්වයෙන් මහනුවර ඩෙවෝන් හෝටලයේදී පැවැත්විණි.

මේ ලිපියත් කියවන්න.

AI සජිත් … පව් ඕයි ජගත්…

Tags: නවතම
Share69Tweet43
Previous Post

“පාලන තන්ත්‍රය හරියටම වෙනස් වුනා…” ඉරානය ට්‍රම්ප්ට රිදෙන්න ගැසූ කනේ පහරින් පසු….

Next Post

චීනයෙන් හදිසි ඉන්ධන තොගයක්; රුසියානු තෙල් මිලදී ගැනීමට ඇමෙරිකාවෙන් අවසර ඉල්ලයි!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.