ඉඳුනිල් කහටපිටිය – පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෙළි කරන සිය පොත එළිදැකීමේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගී වූ බව උදය ගම්මන්පිල පවසයි. එහෙත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පවසන්නේ එම උත්සවයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට නම් සහභාගී විය නොහැකි බවය. “ විපක්ෂ නායකවරයා රෙද්දක් ඇඳන් ගම්මන්පිලගේ පොතට යන්නේ කොහොමද ?.” මාධ්‍ය ඊයේ නලින් බණ්ඩාරගෙන් ඇසුවේය. “ … දිගටම AI සජිත් … පව් ඕයි ජගත්… කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed