පුවත් ජනපති දෙවන වරටත් නිර්දේශ කළ සංජය රාජතරන්ම් ගේ සේවා දිගුව දෙවන වරට ආන්ඩුක්රම ව්‍යවස්ථාදායක සභාවත් ප්‍රතික්ෂේප කරයි! ජූනි 26, 2024
පුවත් පෙරහර කාලයට ඉවත්වීම ගැන යාචක සංගමය සමග සාකච්ඡා කර දැනුම් දෙන බව යාචකයන් මහනුවර නාගරික කොමසාරිස්ට කියලා! ජූනි 26, 2024
පුවත් නිල ණය හිමියන්ගේ කමිටුව සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ අවසන් එකඟත්වයට ආවා.. මුදල් රාජ්‍ය ඇමති නිවේදනය කරයි! ජූනි 26, 2024
පුවත් කෝටි 500ක මත්කුඩු සහිත බහුදින යාත්‍රාව ඇල්ලූ ආරංචියට රටින් පනින්න ගිය යාත්‍රා හිමිකරුත් කටුනායක දී අත් අඩංගුවට! ජූනි 26, 2024
පුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක මහෙල ජයවර්ධන – ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් ඉල්ලා අස්වෙති! ජූනි 26, 2024
පුවත් පොලිසියට සිහි කැඳවීමක්… පොලිස් ජඩකම් කරන්න ගිය තිස්සමහාරාම හිටපු ඕඅයිසී ප්‍රභාත් දේශබන්දු ඇතුළු 3කට බරපතල වැඩ ඇතිව අවුරුදු 7ක් සිරදඬුවමක්… ජූනි 25, 2024
පුවත් ඉන්දීය මැර ධීවර කොල්ලකරුවන් විසින් අනතුරට ලක් කිරීමෙන් නාවික හමුදා විශේෂ බලගණයේ සෙබලෙක් මිය යයි! ජූනි 25, 2024
පුවත් ඇෆ්ගනිස්ථානය අපට මතක් කළේ 96 ලෝක කුසලානයේ ක්‍රීඩා කළ අපේ කණ්ඩායමයි… අද අප කාණු පල්ලට වැටුනේ ඇයි? ජූනි 25, 2024