අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති දෙවන වරටත් නිර්දේශ කළ සංජය රාජතරන්ම් ගේ සේවා දිගුව දෙවන වරට ආන්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවත් ප්‍රතික්ෂේප කරයි!

by editor
ජූනි 26, 2024
in පුවත්
sanjaya
Share on FacebookShare on Twitter

පළමු වර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ නීතිපති සංජය රාජරත්නම්ගේ ධුර කාලය තවත් මාස 6කින් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාව දෙවන වරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වෙැනි වරද අද (26) එම යෝජනාව එම සභාවෙන් ප්‍රතික්ෂේප වී තිබේ.

දෙවැනි වරටත් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳ විමසා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදයක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (26) රාත්‍රියේ ඔහුගේ නිල නිවසේ දී රැස් විය.

මෙහිදී ඡන්දයක් පවත්වා ඇති අතර අදාළ යෝජනාවට විරුද්ධව මන්ත්‍රීවරුන් 5 දෙනෙකු සහ පක්ෂව මන්ත්‍රීවරු 3 දෙනෙකු ඡන්දය භාවිත කර ඇත.

මින් පෙර එම යෝජනාව සම්බන්ධව සලකා බැලූවේ පසුගිය 18 වැනිදා ය. එදින ද ජනාධිපතිවරයාගේ යෝජනාවට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 3ක් පමණි. ඡන්ද පහක් විරුද්ධව ලැබීම නිසා යෝජනාව ප්‍රතික්ෂේප විය.

නීතිපති සංජය රාජරත්නම් වෙත මාස හයක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයා නිර්දේශ කරන්නේ මේ මස මුලය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය අනිවාර්යවන මෙම සේවා දිගුවට අදාලව අනුමැතිය ලබා දීම පසුගිය 10 වැනිදා රැස් වූ  එම සභාව විසින් කල්දැමේය. 18 වැනිදා ජනාධිපතිවරයාගේ එම නිර්දේශය සම්බන්ධව තීරණය ලබා දෙන බව කී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව 18 වැනිදා රැස් වී එය ප්‍රතික්ෂේප කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එය අත් නොහැරි ජනාධිපතිවරයා දෙවැනි වරටත් එම නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවට ඉදිරිපත් කළත් දෙවැනි වරත් එම සභාවෙන් ජනාධිපති නිර්දේශය ප්‍රතික්ෂේප උනේය.

විශ්‍රාම යන නීතිපතිවරයාට මෙම සේවා දිගුව ලබා දීමට ජනාධිපතිවරයා කළ ඉල්ලීම සම්බන්ධව සමාජයේ දැඩි විරෝධය මතු විය. කතෝලික පල්ලිය ඊට බරපතල විරෝධය දැක්වූයේ ජනාධිපතිවරයා නීතිපතිගේ සේවා දිගුව කතෝලික සභාව පාවිච්චි කරමින් ලබා දෙන්නට යන බව කියමිනි.

මේ මස අවසන් වනවිට නීතිපති සංජය රාජරත්නම් ගේ සේවා කාලය අවසන් වී ඔහු විශ්‍රාම යෑමට නියමිතය. ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් 2021 මැයි මස 26 වැනිදා මෙරට 48 වැනි නීතිපතිවරයා ලෙස ජ දිවුරුම් දුන්නේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනපති සුබ ආරංචිය කියයි… සම්පූර්ණ ආරංචිය මෙහෙමයි!

Next Post

ඇෆ්ගනිස්ථානුවෝ ඉතිහාසගත ගමන සිල්ලරට නිමා කරති… දකුණු අප්‍රිකාව පහසුවෙන්ම අවසන් මහා තරගයට….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.