කණ්ඩායම් මිලදී ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවීම නිසා ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලිය මේ වසර තුළ පැමැත්වීමට නොහැකි සේ දින...
තරග පාවා දීමට අදාල යෝජනාක් පිළිබඳව පකිස්තාන ක්‍රිකට් ආයතනයට නොදැන්වී යැයි චෝදනා මත වසර එක හමාරක ක්‍රිකට් තහනමකට ලක් වී...
සදෙව් රත්නායක - කොවිඩ් වසංගතය හේතුවෙන් කල් දමා තිබූ අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ ආරම්භ වූ සුපිරි තරග...
සදෙව් රත්නායක - කොවිඩ් වසංගතය සම්බන්ධව සෞඛ්‍ය බලධාරීන් විසින් පනවන ලද නීතිරෙගුලාසිවලට අනුව කටයුතු කිරීමේදි කාලය ප්‍රමාණවත් නොවන බැවින් ලංකා...
හිටපු ශ්‍රී ලංකා කඩුලු රකින්නකු වන ලංකා ද සිල්වා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර...
ලබන 29 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණය ලබන 31 වැනිදා පැවැත්වීම කෙරෙහි නිලවරණ කමිටුවේ අවධානය යොමු...
එළැඹෙන 2021 සහ 2022 වසරේදී ලෝක කුසලාන තරගාවලි තුනක් පැවැත්වීම සම්බන්ධයෙන් අයි.සී.සී යේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විනි. මෙම ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට...
සදෙව් රත්නායක - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ( එල්.පී.එල්.) තරගාවලියේ සියළු මෙහෙයුම්...
පන්දු යවන්නකු සීමා ඉර ඉක්මවා වැරදි ලෙස පාදය පතිත කරවමින් යවන නිපන්දුව සංඥා කිරීමේ අයිතිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ...
මේ වසරේ පැවැත්වීමට නියමිත සමස්ත ලංකා වයස 19න් පහළ රග්බි ලීග් තරගාවලිය අවලංගු කිරීමට ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය පියවර...
© 2020 - 2026 Lankasara.com.