අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

වැරදි ලෙස පාදය තබා යවන නිපන්දු තීරණය කරන බලය තෙවැනි විනිසුරුට…

by editor
අගෝස්තු 5, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

පන්දු යවන්නකු සීමා ඉර ඉක්මවා වැරදි ලෙස පාදය පතිත කරවමින් යවන නිපන්දුව සංඥා කිරීමේ අයිතිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට  තෙවැනි විනිසුරුට   ලබාදීමට තීරණය කර තිබේ.  ඊයේ (05 දා) මැන්චෙස්ටර් හී ඕල්ඩ් ට්‍රැෆර්ඩ් හී ආරම්භ වු  එංගලන්තය සහ පාකිස්තානය අතරටෙස්ට් තරගයේදී එම නීතිය ක්‍රියාත්මක වන්නේය.
පන්දු යවන්නන් විසින් නියමිත සීමාවන් අභිබවා පන්දු යවන අවස්තාවේදි ප්‍රධාන විනිසුරුවරයා විසින් මෙතෙක් කල්  නිපන්දුව සංඥා කළේය. නමුත් තාක්ෂණික ඉඩකඩ ක්‍රීඩාවට එක් කරගැනීම සඳහා කෙරන   අත්හදා බැලීමක් වශයෙන් මෙම ප්‍රවේශයට එළඹෙන්නට තීරණය වී තිබේ.  ඒ අනුව ඉදිරිපාදයෙන් සීමාව අභිබවා පන්දු යවන්නන් යවන නිපන්දුව තත්ත්වය කිහිපයකින් පිටිය මැද විනිසුරුවරුන්ට දැන්වීමට තෙවැනි විනිසුරු කටයුතු කරනු ලබයි. දැන් ක්‍රියාත්මක ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඉදිරි තරග සඳහා ද නිපන්දුව සංඥා කිරීමේ බලය තෙවැනි විනිසුරු ලබාදීමට අයි.සී.සී. ප්‍රධාන විධායක කමිටුව අදහස් කරගෙන ඇත.
මෙවැනි පියවරක් ගැනීමට හේතුවක් ලෙස අයි.සී.සී.ය දක්වන්නේ 2018 දී එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේ කළ ටෙස්ට් තරගාවලියේදී ඕවර විසිපහක් තුළදී විනිසුරුවන්ට නිපන්දු 12 ක් මගහැරී ඇති බවය.  එමෙන්ම  පසුගිය වසරේ ඔස්ට්‍රෙලියාව සහ පාකිස්තානය අතර පැවැති ටෙස්ට් තරගාවලියකදී සැසි දෙකකදී නිපන්දු 21 ක් මග හැරී ඇති බව ද අයි.සී.සීය දක්වයි.  පාදය වැරදි ලෙස පතිත කිරීමෙන්  යවන නිපන්දුව තීරණය කිරීම සඳහා ඉදිරියේදී සියලුම ටෙස්ට් තරග වෙනුවෙන්  තෙවැනි විනිසුරුගේ සහාය ලබා ගැනීමට අයි.සී.සී. අදහස් කර ඇත.

 

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Share69Tweet43
Previous Post

මාතර මඩිය දි හොර චන්ද දාලා… චන්දය හිමි කාන්තාව පැමිණිලි කරයි…

Next Post

ඩෙල්ෆ්ට් ඇතුලු දූපත් වල ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙළිකොප්ටර් යානාවක්

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.