අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාතර මඩිය දි හොර චන්ද දාලා… චන්දය හිමි කාන්තාව පැමිණිලි කරයි…

by editor
අගෝස්තු 5, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මාතර – සම්පත් –

ඡන්ද අක්‍රමිකතාවයක් සිදුවී ඇතැයි  පවසමින් මාතර වල්ගම මඩිය ප්‍රදේශයේ කාන්තාවක් මාතර මැතිවරණ තේරීම් භාර නිලධාරි වරයාට පැමිණිලි කර තිබේ .

මාතර  ඊ ඡන්ද කොට්ඨාසයේ  මඩිහ  නැගනහිර ඡන්ද මධ්‍යස්ථානය  මඩිහ ශ්‍රී ධර්මවංශිකරාම විහාරස්ථානයේ පැවැත්වූ අතර අද සවස 2.00 ට පමණ  මෙම පැමිණිලිකාර කාන්තාව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා එම ඡන්ද මධ්‍යස්ථානයට ගිය විට එහි නිලධාරීන් පවසා ඇත්තේ අද දහවල් කාලයේ කාන්තාවක් පැමිණ ඡන්දය ප්‍රකාශ කළ බවයි .

ඒ අනුව එම කාන්තාවට නිල් පැහැති ඡන්ද පත්‍රිකා ආකෘතියක් ලබා දී ඇති අතර එම ආකෘතිය මගින් ඇය ඡන්දය භාවිත කර තිබේ. එහෙත් තමාට අසාධාරණයක් සිදුවී ඇතැයි පවසමින් ඇය විසින් බුද්ධික පතිරණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයාට දැනුවත් කිරීමෙන් පසු මෙය පැමිණිලි කර තිබේ.

මෙම ඡන්ද මධ්‍යස්ථානය අසලට බුද්ධික පතිරණ හිටපු අමාත්‍යවරයා පැමිණ මේ බව මාධ්‍යයට අදහස් දක්වමින් පැවසූයේ මෙම කාන්තාවට සහ තවත් කෙනෙකුට මෙවැනි ම  අසාධාරණයක් සිදුවී ඇති බවත් ඒ හේතුවෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු මෙම නිලධාරීන් ගත යුතු ගතයුතු ක්‍රියාමාර්ගය කුමක්දැයි ප්‍රශ්න කලේය .

RelatedPosts

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

මෙසේ පැමිණිල්ල යොමු කර ඇත්තේ දික්වැල්ල විදානගේ ගංගා දිල්හානි ල්වා නමැති කාන්තාවකි .  ඇයද මාධ්‍යයට අදහස් දක්වමින් පැවසුවේ තමා සවස 2.00 ට පමණ ඡන්දය ප්‍රකාශ කිරීමට ගිය අවස්ථාවේ දී කිසියම් කෙනෙකු තමාගේ ඡන්දය භාවිත කර ඇති බව නිලධාරීන් පැවසූ බවයි.

එහෙත් තමාට විශාල අසාධාරණයක් සිදුවී ඇති බව ඇය පැවසීය .

 

Share69Tweet43
Previous Post

චන්දය ලකුණු කර චන්ද පත්‍රිකාව වීඩියෝ කළ පුද්ගලයා අත්අඩංගුවේ….

Next Post

වැරදි ලෙස පාදය තබා යවන නිපන්දු තීරණය කරන බලය තෙවැනි විනිසුරුට…

Related Posts

Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.