ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ නියෝගය පිට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිධූරයෙන් අසන්තා ද මැල් ඉවත් වී තිබේ. ක්‍රීඩා ඇමතිවරයාගේ නියෝගය...
යළිත් අහිමිරි පරාජයක් සමග දෙවන ටෙස්ට් තරගය නිමා වී ඇත. වාසනාවන්ත යැයි කී ගාල්ල ක්‍රීඩාංගනයේත් ක්‍රිකට් මලගමක් නිර්මාණය වී ඇත....
ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වූ ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඉන් සමත්වීමට ව්‍යාජ ලෙස ලේඛණ සකස් කිරීම සඳහා සියලුම සදාචාරයන්...
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනකු විසින් ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගය අතරතුර කරන ලද විනය විරෝධී ක්‍රියා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මහා ව්‍යාපාරයකි. ඒ ව්‍යාපාරයේ මුදල් යනු ඩොලර් කඳුය. නමුත් ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ මුදල් ලැබෙන්නේ කණ්ඩායම ශක්තිමත්ව...
ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ගාල්ලේ පැවත් පළමු ටේසට් ක්‍රිකට් තරගයෙන් කඩුළු හතක ජයග්‍රහණයක් අත් කරගැනීමට එංගලන් කණ්ඩායම...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ක්‍රීඩා විලාශය සම්බන්ධව එංගලන්ත තරගාවලිය අවසන් වූ සැණින් දැඩි තීන්දු තීරණ ගැනීමට තමා බලාපොරොත්තුවන බව...
ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව තවත් පරාජයකට ඇද දැමීමට සැරසී සිටින එංගලන්ත කණ්ඩායම දෙරට තරග තරග දෙකකින් සමන්විත ටෙස්ට්...
බ්‍රිතාන්‍යයේ වාර්තාවූ නව කොවිඩ් ප්‍රභේදය සහිතව මෙරටින් හඳුනාගත් ආසාදිතයා මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකු බව...
එංගලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකාව පිල අද (10 ) සවස්වරුවේදී පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද ඒ සඳහා...
© 2020 - 2026 Lankasara.com.