අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

නාමල් වැඩ පටන් ගනී…. තේරුම් කමිටු සභාපති, භෞත චිකිත්සක,ශාරීරික අභ්‍යාසක ගෙදර යවයි..

by editor
ජනවාරි 28, 2021
in ක්‍රීඩා, පුවත්
Share on FacebookShare on Twitter

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ නියෝගය පිට  ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිධූරයෙන් අසන්තා ද මැල් ඉවත් වී තිබේ.

ක්‍රීඩා ඇමතිවරයාගේ නියෝගය පිට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාර තනතුරෙන් පළමුව ඉවත් වූ අසන්ත ද මෙල්  ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිධූරයෙන්ද මේ වනවිට ඉවත් වී ඇත ඇත. ඒ අනුව අසන්ත ද මැල් සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කර තිබේ.

මේ වනවිට එළඹෙන දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරගාවලිය මුල් කරගෙන ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධනගේ උපදෙස් මත  නව තේරුම් කමිටුවක් පත් කරගැනීමේ කටයුතු ආරම්භ කර ඇත.

මේ අතර ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ විනය හා ශරීර යෝග්‍යතාව ගැනත් වැඩි අවධානයක් යොමු කිරීමටත්   දක්ෂතා මත ක්‍රිකට් ක්‍රීඩකයින්ට ගෙවීම් සිදු කිරීමට නව ක්‍රමවේදයක් කඩිනමින් සකස් කිරීමටත් ඇමතිවරයා  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උපදෙස් ලබා දී තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

තවද  ශ්‍රී ලංකා ක්‍රිකට්  හි භෞත චිකිත්සක පෝල් කූරි හා ශාරීරික අභ්‍යාසක ක්‍රිෂාන්ත ගමගේත්  කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ අභ්‍යාසක ලෙස සිටි එස්. අජන්තත්   එම තනතුරුවලින් ඉවත් කර තිබේ.

තිසර පෙරේරාගේ යෝග්‍යතා දත්ත වෙනස් කිරීම සම්බන්ධව එල්ල වූ චෝදනා මත භෞත චිකිත්සක පෝල් කූරි හා ශාරීරික අභ්‍යාසක ක්‍රිෂාන්ත ගමගේ    තනතුරුවලින් ඉවත් කර ඇත.

කෙසේ වුවද මේ සිදුවීම වනවිට පෝල් කූරිගේ කොන්ත්‍රාත් කාලය ද නිමා වූ බව පැවසේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිෂීල්ඩ්  එන්නත් පිළිගන්න ජනාධිපතිත් කටුනායක යයි

Next Post

කොවිඩ් මර්දන එන්නත් පළමු තොගය ජනපති ගුවන් තොටුපොලේ දී භාර ගනී ….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.