බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඔස්ට්‍රේලියානුවෝ ගිනි කෙළි හරඹ පාති… පන්දු 21ක් ඉතිරිව තිබෙද්දි කඩුළු 07ක ජයක්…

by editor
ඔක්තෝබර් 25, 2022
in ක්‍රීඩා
මැක්වෙල්ගේ ගිනි කෙළිය...

මැක්වෙල්ගේ ගිනි කෙළිය...

Share on FacebookShare on Twitter

මාකස් ස්ටොනික් ගේ සහ ග්ලේන මැක්ස්වෙල්ගේ  බිහිසුණු ප්‍රහාරය හමුවේ අන්ත අසරණ වූ ශ්‍රී ලකා කණ්ඩායම අද තරගයෙන් කඩුළු 07ක ඛේදජනක පරාජයක් ලැබුවේය.

පන්දු 21 ඉතිරිව තිබිය දී ලකුණු 157ක ඉලක්කය ඔස්ට්‍රේලියානුවො පසුකළහ.

මැක්සේවෙල්ගෙන් වනිඳුට අමතක නොවන ප්‍රහාරයක්…

වනිඳු හසරංග සිය විස්සයි 20 ක්‍රිකට් දිවියේ අතිශය බිහිසුණු ප්‍රහාරයට ලක් වූයේය. ඔහු යැවූ ඕවර තුනේ  පන්දු 18ක් තුළ ලකුණු 53ක දැවැන්ත ප්‍රහාරයකට ලක්විය. කඩුළු ලැබුවේ නැත. ඕවරයක ලකුණු ලබා ගැනිමේ වේගය ලකුණු 17 ඉක්මවා ගියේය.

මේ තරගාවලියේ දැනට ක්‍රීඩා කළ වේගවත්ම ඉනිමක්  මාකස් ස්ටොනික්ගෙන් දිස් විය. ඔහු  ලකුණු 59ක් නොදැවී ලැබුවේ පන්දු 18කිනි. පන්දු 18න් 10ක් හයේ සහ හතරේ පහරය.  ඊට හයේ පහර 6ක් සහ හතරේ පහර 4ක් ඇතුළත් වූයේය.

158ක ඉලක්කය හඹා යෑමට පැමිණි ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ලකුණු 11කට දැවී ගියේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

නායක ආරොන් ෆින්ච් එක් අන්තයක් ආරක්ෂා කරගෙන ක්‍රීඩා කරමින් සිටින අතර මිචෙල් මාර්ෂ් ලකුණු 18කටත්, වනිඳු හසරංග දැඩි ප්‍රහාරයකට ලක් කරමින්  පන්දු 12ක දී ලකුණු 23ක් ලබා ගත් ග්ලෙන් මැක්ස්වෙල්   අශේන් බණ්ඩාර ගේ විශිෂ්ට උඩපන්දු රැකීමක් හමුවේත් දැවී ගියේය.

ආරොන් ෆින්ච් ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කරමින් සිටින අවස්ථාවේ ක්‍රීඩාංගනය තුළ ගිනි කෙළි හරඹයක් කළ ස්ටොනික් තරගය කලින්ම නිමා කළේය.

ආරම්භක පන්දු යවන්නාවූ බිනුර ප්‍රනාන්දු ආරම්භක පන්දු ඕවරයේ  පන්දු පහක් යවා ආබාධයක් හේතුවෙන් පිටියෙන් පිටවිය.

ධනංජය සිල්වා පන්දු ඕවර 2.1 දී ලකුණු 18කට, චාමික කරුණාරත්න පන්දු ඕවර 3ක දී ලකුණු 21කට, මහීෂ් තික්ෂණ පන්දු ඕවර 03ක දී ලකුණු 23කට කඩුල්ල බැගින් ලැබූහ.

නවසීලන්තය හමුවේ ලද ධරුණු පරාජය ඔස්ට්‍රේලියානුවන් විසින් අද  සමහන් කරගෙන ඇත.

ශ්‍රී ලංකා ඉනිමේ කතාව බලන්න..

ඔස්ට්‍රේලියාවට ලකුණු 158ක ජයග්‍රාහී ඉලක්කයක්!

1 ඛාණ්ඩයේ ලකුණු සටහන

Tags: නවතම
Share69Tweet43
Previous Post

කුප්‍රකට පොලිස් ලොක්කෙක් පාතාලයේ සත්කාර ලබමින් ඩුබායිහි පුද්ගලික සංචාරයක?…

Next Post

TID භාරයේ සිටියදී රෝහල්ගත කළ  ගල්වැව සිරිධම්ම හිමිගේ තත්ත්වය….

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.