ඔස්ට්‍රේලියාවට ලකුණු 158ක ජයග්‍රාහී ඉලක්කයක්!

ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවට ලකුණු 157ක  ඉලක්කයක් ලබා දී ඇත. ඒ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ 19 වැනි තරගය ලෙස පර්ත් හි දී පැවැත්වෙන සුපිරි වටයේ දී ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර තරගයේ දීය. කාසියේ වාසිය දිනූ  ඕස්ට්‍රේලියානු නායක එරෝන් ෆින්ච්   පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඔහු ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය. පැතුම් නිශ්ශංක අද තරගයේ ආරම්භක පිතිකරු ලෙස එක් … දිගටම ඔස්ට්‍රේලියාවට ලකුණු 158ක ජයග්‍රාහී ඉලක්කයක්! කියවන්න