බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

by editor
ජූනි 24, 2026
in පුවත්
සැකකරු

සැකකරු

Share on FacebookShare on Twitter

තෙල්දෙණිය ප්‍රදේශයේදී මෝටර් රථයක් තුළ කාන්තාවක මියගොස් සිටීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු, අධිකරණ කිහිපයක විභාග වන මහා පරිමාණ මූල්‍ය වංචා රැසකට සම්බන්ධ අයකු බව ශ්‍රී ලංකා පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

පල්ලේකැලේ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි සැකකරු සහ ඔහුගේ 35 හැවිරිදි බිරිඳ ඊයේ (24) අලුයම යාපනය ප්‍රදේශයේදී වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

පසුගිය ජුනි 17 වැනිදා තෙල්දෙණිය රෝහල අසල නවතා තිබූ මෝටර් රථයක් තුළ වැලිගම ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි කාන්තාවක මියගොස් සිටියදී සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව මොවුන් දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම නඩුව මේ වන විට නුවරඑළිය පොලිසිය වෙත පවරා තිබේ.

පොලිසිය පවසන පරිදි, සැකකරු විසින් විවාහ පොරොන්දු ලබාදීම, වාහන මෙරටට ගෙන්වා දීම සහ විදේශ රැකියා සඳහා පිටත් කර හැරීම ආදී විවිධ වංචනික ක්‍රමවේද ඔස්සේ පුද්ගලයන්ගෙන් විශාල වශයෙන් මුදල් වංචා කර ඇති බව ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත. ඔහුට එරෙහිව දැනට අධිකරණයන්හි විභාග වන නඩු කිහිපයක් මෙසේය:

  • ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන රුපියල් මිලියන 11.87ක මුදල් වංචාවක් සහ මෝටර් රථයක් නීතිවිරෝධී ලෙස පරිහරණය කිරීමේ නඩුව.

    RelatedPosts

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

    හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

    හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

  • අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන රුපියල් මිලියන 1.72ක මූල්‍ය වංචා නඩුව.

  • අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේම විභාග වන රුපියල් මිලියන 1.37ක තවත් වංචා නඩුවක්.

  • තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන වාහන මෙරටට ගෙන්වා දෙන බව පවසා සිදුකළ රුපියල් මිලියන 2.2ක වංචා නඩුව.

  • අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අලුත්කඩේ, හොරණ සහ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණවල පවරා ඇති තවත් වෙනත් නඩු හතරක්.

  • විදේශගත කරන බව පවසා රුපියල් මිලියන 4.2ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුව.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

තෙල්දෙණිය කාන්තා මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා ඉදිරි විමර්ශන කටයුතු සඳහා නුවරඑළිය පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිතය. පොලිස් නිවේදනය පහත දැක්වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Next Post

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.