සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

TID භාරයේ සිටියදී රෝහල්ගත කළ  ගල්වැව සිරිධම්ම හිමිගේ තත්ත්වය….

by editor
ඔක්තෝබර් 25, 2022
in පුවත්
siridhamma-himi
Share on FacebookShare on Twitter

ත්‍රස්තවාදය මර්ධනය කිරීමේ පනත යටතේ දින අනූවක රැඳවුම් නියෝග සහිතව රඳවාගෙන ප්‍රශ්න කරන අතරේ උණ රෝගයකින් පීඩිතව අද (25) කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ  අන්තර් විශ්ව විද්‍යාලයී භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු  පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ගෙ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.  

අන්තර් විශ්ව විද්‍යාල  භික්ෂු  බල  මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් අද උණ රෝගය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි. 

සිරිධම්ම හිමියන්ට  දින කීපයක් පුරා මෙම   උණ  රෝගය තිබුණු බැවින්   කොළඹ ජාතික රෝහලේ 49 වෙනි වාට්ටුවට ඇතුලත් කර තිබිණි.  

කරන ලද රුධිර පරික්ෂාවන්ට අනුව සිරිධම්ම  හිමියන්ට සාමාන්‍ය උණ රෝගයක් වැළඳී ඇති බව තහවුරු විනැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

මේ වන විට දැඩි ආරක්ෂාව මධ්‍යයේ උන්වහන්සේ  ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද ඔහු පැවසීය. 

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ ත්‍රස්ත විමර්ශනය ඒකකය භාරව සිටිය දී  සතියක් පුරා දැඩි ලෙස රෝගාතුරව   සිටි සිරිධම්ම හිමි කොලඹ ජාතික රෝහලට ඇතුළත්  කර තිබුණු බවය.
එම කාලය පුරාම වෛද්‍යවරයෙක් වෙත උන්වහන්සේ ඉදිරිපත් නොකළ බවටත් එම බල මණ්ඩලය ප්‍රකාශ කර තිබුණේය.
උන්වහන්සේගේ  සහෝදරිය විසින් පසුගිය 22 දින සිරිධම්ම හිමියන් බැලීමට ගිය අවස්ථාවේ මෙම රෝගී තත්ත්වය     අනාවරණය වූ අතර ඒ පිළිබඳව නීතීඥවරු මාර්ගයෙන් කරුණු විමසීමට හෝ අවස්ථාව ලබාදුන්නේ නැති බවටත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය චෝදනා කරන්නේය.
 නීතීඥවරුන් මාර්ගයෙන් හෝ උන්වහන්සේගේ  සුවදුක් විමසීමට ඇති අවස්ථාව අහුරාදැමුවේ ඇයි?. ඔවුන් ප්‍රශ්න කර ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඔස්ට්‍රේලියානුවෝ ගිනි කෙළි හරඹ පාති… පන්දු 21ක් ඉතිරිව තිබෙද්දි කඩුළු 07ක ජයක්…

Next Post

යාල බලු වැඩේට අපි  නෑ ! අයන් මෑන් ලා කියති

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.