බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

Sahasra Holdings වසරේ විදේශ රැකියා බඳවා ගැනීම් සන්නාමය ලෙස Asia Miracle සම්මාන දිනයි

by Lanka Sara Editor
අගෝස්තු 8, 2025
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

විදේශ රැකියා සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Air Link Sahasra Holdings පෞද්ගලික සමාගම Asia Miracle 2025 සම්මාන උළෙලේදී වසරේ විදේශ රැකියා බඳවා ගැනීම් සන්නාමය ලෙස සම්මාන දිනුවේය. 2005දී ඇරැඹුණු Sahasra Holdings පුළුල් පරාසයක විහිදුණු සේවා රැසක් සපයන විදේශ රැකියා සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කීර්තිමත් සහ විශ්වාසනීය සමාගමකි. දහස් ගණනක් ශ්‍රී ලාංකිකයන් එම සමාගම හරහා විවිධ රටවල රැකියා සහ අධ්‍යාපන අවස්ථා ලබා ඇත. ප්‍රධාන කාර්යාලය මහනුවරත්, අනෙකුත් ශාඛා ගාල්ලේ සහ දෙහිඅත්තකණ්ඩියේත් පිහිටා තිබේ.

Sahasra Holdings ඊශ්‍රායලය, රුමේනියාව, ජෝර්දානය, ග්‍රීසිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕස්ට්‍රේලියාව, ජපානය සහ මැදපෙරදිග රටවල රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකිකයන් යොමු කරයි. විදේශ අධ්‍යාපනය හා සම්බන්ධ සේවා රැසක්ද එම ආයතනය සපයයි. විශ්ව විද්‍යාල සඳහා අයැදුම් කිරීම, උපදේශනය, වීසා ආශ්‍රිත සේවා ඒ අතරින් කිහිපයකි. එම ආයතනය අන්තර්ජාතික ගුවන් ප්‍රවේශ පත්‍ර සහ Transit සහාය ඇතුළු සංචාරක ක්ෂේත්‍රයට අදාළ සේවා රැසක්ද සපයයි. රැකියා අවස්ථා සොයන්නන් වෙනුවෙන් හඳුන්වා දී ඇති Sahasra Holdings මාර්ගගත රැකියා ලැයිස්තුවද සුවිශේෂ සේවාවකි. වර්තමානයේදී එහි ප්‍රදර්ශනය කෙරෙන රැකියා සංඛ්‍යාව 7,400කට අධිකය. 400,000කට අධික ලියාපදිංචි පරිශීලක සංඛ්‍යාවකට හිමිකම් කියන එම වේදිකාව දේශීය සහ විදේශීය සේවායෝජකයන් 2,400කට අධික පිරිසක් සමඟ කටයුතු කරයි. Air Link Sahasra Holdings සමාගම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පූර්ණ ලියාපදිංචිය ලබා ඇත. ඔවුන්ගේ සියලු බඳවා ගැනීම් සහ අනෙකුත් කටයුතු ජාතික කම්කරු නීති සහ රෙගුලාසිවලට අනුව සිදු කෙරෙන බව ඒ හරහා තහවුරු වේ. 2020දී ජපානයේ තාක්ෂණික සීමාවාසික පුහුණුව සඳහා වන ආයතනයේ (OTIT) ලියාපදිංචිය ලැබීමටද ඔවුන්ට හැකි විය. ඒ හරහා ජපානයේ තාක්ෂණික සීමාවාසික වැඩසටහන්වලට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනීමට සහ පුහුණු කිරීමට අවශ්‍ය අනුමැතිය ඔවුන්ට හිමි විය. එම සමාගම මීට පෙරද දේශීය සහ ජාත්‍යන්තර මට්ටමේ සම්මාන රැසක් දිනා ඇත. ඒ අතරට විශිෂ්ටතා සම්මාන (2012 සහ 2018) සහ රන් සම්මාන (2022) ඇතුළත් වේ.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Share69Tweet43
Previous Post

රුපියල් බිලියන 01ක කුෂ් තොගයක් සැකකරුවන් 02ක් සමග අත් අඩංගුවට…

Next Post

පකිස්ථාන යොවුන් පිතිකරු හයිඩර් අලි ස්ත්‍රී දූෂණ චෝදනාවකට මැන්චෙස්ටර් පොලිසියේ අත් අඩංගුවට…

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.